ලක්ෂ 25ක් විතර අතේ තියෙනවා. ඉඩමක් අරගෙන දාන්න මුලින් බැලුවේ. ඒත්, බලන ඒවා මේ මුදලින් එහා (කඩවත, රාගම, කදාන, ජා-ඇල අවට). වාහනයක් තියෙන නිසා තව එකක් අරගෙන වැඩක් නැහැ.
මේ හින්දා බැලුවේ ස්ථාවර තැන්පතුවක දාලා තියන්න. මේක හොද ද? නැත්නම් වෙන ආරක්ෂිත ආයෝජන තියෙනව ද?
උපදෙසක්/උදව්වක් දෙන්න පුළුවන් නම්...