ලක්ෂ 25කට මොනවද කරන්න පුළුවන්?

WhiteRaven

Active member
  • Jan 22, 2017
    70
    116
    33
    ලක්ෂ 25ක් විතර අතේ තියෙනවා. ඉඩමක් අරගෙන දාන්න මුලින් බැලුවේ. ඒත්, බලන ඒවා මේ මුදලින් එහා (කඩවත, රාගම, කදාන, ජා-ඇල අවට). වාහනයක් තියෙන නිසා තව එකක් අරගෙන වැඩක් නැහැ.

    මේ හින්දා බැලුවේ ස්ථාවර තැන්පතුවක දාලා තියන්න. මේක හොද ද? නැත්නම් වෙන ආරක්ෂිත ආයෝජන තියෙනව ද?

    උපදෙසක්/උදව්වක් දෙන්න පුළුවන් නම් ස්තූතියි!
     
    • Haha
    Reactions: EVC

    Sen-lu

    Well-known member
  • 25 එකපාර දාන්න ඕන කියල එකක් නෑනෙ. ඇයි මොනාහරි ගෙන්නලා ප්‍රොෆිට් එකක් තියාගෙන විකුනන්න බලන්නෙ නැත්තෙ.

    මම කියන්නෙ ලැපක් වගේ ගෙනත් පොඩි ලාබයක් තියාගෙන විකුනනව වගේ දෙයක් නොකරන්නෙ ඇයි. හැම එකාම තියෙන සල්ලි එකපාරම මොකකට හරි දාන්න හදන්නෙ ඇයි ටික ටික බිස්නස් එකක් බිල්ඩ් නොකර
     

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    30000 විතර හම්බවෙයි මාසෙට.
    ස්ථාවර නම් එච්චර ලැබෙන්නේ නැහැ නේද මචන්? මාස 3කට 20ක් දැම්මොත් හම්බෙන්නේ 40යි (කමර්ෂල්)
     

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    25 එකපාර දාන්න ඕන කියල එකක් නෑනෙ. ඇයි මොනාහරි ගෙන්නලා ප්‍රොෆිට් එකක් තියාගෙන විකුනන්න බලන්නෙ නැත්තෙ.

    මම කියන්නෙ ලැපක් වගේ ගෙනත් පොඩි ලාබයක් තියාගෙන විකුනනව වගේ දෙයක් නොකරන්නෙ ඇයි. හැම එකාම තියෙන සල්ලි එකපාරම මොකකට හරි දාන්න හදන්නෙ ඇයි ටික ටික බිස්නස් එකක් බිල්ඩ් නොකර
    අදහස නම් හොදයි මචන් ඒත් වෙලාව යටකරන්න විදිහක් තමයි දැනට නැත්තේ.
     

    Sen-lu

    Well-known member
  • අදහස නම් හොදයි මචන් ඒත් වෙලාව යටකරන්න විදිහක් තමයි දැනට නැත්තේ.
    ඒකනෙ බං පොඩියට කරන්න කියන්නෙ. ලැපක් වගේ ගෙනත් FB හරි මොකක් හරි එකක දාල විකුණන්න ලංකාවෙ බිසීම මිනිහට උනත් පුළුවන් කියල තමා මට නම් හිතෙන්නෙ.

    එහෙම තමා බිස්නස් හදන්න ඕන අපේ උං කරනව වගේ ජොබ් දාල ඇවිත් අතේ තියන සේසතම දන්නෙම නැති බිස්නස් එකකට දාල නාගන්න එක නෙවේ බිස්නස් කියන්නෙ. එතකන් ඉතුරු සල්ලි ටික Treasury bills/ bonds වගේ දේවල් වල invest කරන්න.