ලක්ෂ 25 - 30 අතර කාර්

WhiteRaven

Active member
  • Jan 22, 2017
    70
    116
    33
    ටයිටල් එකේ තියෙන එක තමා. මටම කියලා ගන්න හදන පළවෙනි වාහනේ. මේ රේන්ජ් එකේ යන ඒවා මොනවද දැනට තියෙන්නේ?

    ප්‍රධානම අවශ්‍යතා - දොර 04 මොඩල් එකක් විය යුතු යි. සරල රෙපයාර් (බෙල්ට් මාරු කිරීම්, ඔයිල් චේන්ජ්) ගෙදරදීම කරගන්න පුළුවන් විය යුතුයි. අමතර කොටස් ලේසියෙන් හොයාගන්න පුළුවන් විය යුතුයි.

    Nissan March K2, FB15 වගේ ඒවයේ ඇඩ් එහෙම බැලුවා. March එකට තමයි වැඩි කැමැත්ත. ඒකට හේතුව ඇවිල්ලා ගෙදර ගරාජ් එක දිගින් අඩුයි. ලොකු කාර් එකක් දාන්න බැහැ. හැබැයි, ලොකු කාර් එක වඩා සුදුසු නම්- spares, maintenance අතින් ඒකට යන එකේ ලොකු ගැටලුවක් නැහැ.

    උපදෙස් සහ අදහස් දෙන්නේ නම් මැනවි.
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    Hodatama patta gahapuwa set wenne oya ganata.
    1998 genalla, me wenakan 165000 witharak duwapu jathiya ewwa

    110
    Starlet
    Carina 192

    FB15
    Presea

    Alto

    @PHBhagya
    ඒක නම් එහෙම තමා බන්. අපේ ගෙදර පළවෙනි වාහනෙත් එහෙම එකක්. බඩී වෑන් එකක් ගත්තේ අපි වැඩි දැනුමක් නැතුව. 175,000ක් දුවලා තිබ්බා. අරන් අවුරුද්දක් විතර එක එක ලෙඩ ආවා. ඒත් කොහොම හරි ගෙදරමයි, ගෙදර ළග තිබ්බ ගරාජ් එකෙනුයි ටික ටික හදාගත්තා. දැන් හොදට වැඩ. අවුරුදු 10ක්ම අපි ගාව. ඔය ගාණට දුවලා තියෙන වාහනයක එන රෙපයාර් නම් ඉතින් කමක් නැහැ හරියට හදාගන්න spares සහ වැඩ දන්න අය ඉන්නව නම්.

    ඉන්දියන් නම් හරි යන්නේ නැහැ. බැරිම වුනොත් තමයි ඒකකට යන්න ඉන්නේ.

    FB15 ත් දැන් ඔය කියන අවුල් වාහන ගොඩේද තියෙන්නේ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒක නම් එහෙම තමා බන්. අපේ ගෙදර පළවෙනි වාහනෙත් එහෙම එකක්. බඩී වෑන් එකක් ගත්තේ අපි වැඩි දැනුමක් නැතුව. 175,000ක් දුවලා තිබ්බා. අරන් අවුරුද්දක් විතර එක එක ලෙඩ ආවා. ඒත් කොහොම හරි ගෙදරමයි, ගෙදර ළග තිබ්බ ගරාජ් එකෙනුයි ටික ටික හදාගත්තා. දැන් හොදට වැඩ. අවුරුදු 10ක්ම අපි ගාව. ඔය ගාණට දුවලා තියෙන වාහනයක එන රෙපයාර් නම් ඉතින් කමක් නැහැ හරියට හදාගන්න spares සහ වැඩ දන්න අය ඉන්නව නම්.

    ඉන්දියන් නම් හරි යන්නේ නැහැ. බැරිම වුනොත් තමයි ඒකකට යන්න ඉන්නේ.

    FB15 ත් දැන් ඔය කියන අවුල් වාහන ගොඩේද තියෙන්නේ?
    kochcharak gyd hadagnna
    kytd genawe
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    toyota 110 wage balanna. FB15 ta 30+ wei
    march eka podi unata fuel consumption wadi
    110ත් එක එක ගණන් තියෙනවා නේ. 30 කියන්නේ සාධාරණ ගාණක් ද? ඔව් FB15 නම් 32ක් වගේ වෙනවා තමා.
    march එකේ consumption කොහොමද?