මෙරටට එන ශිෂ්‍යත්වලාභී විදේශීය සිසුන්ට ම
විදේශීය සිසුන් සඳහා පූර්ව හා පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමේ වැඩසටහන යටතේ මෙරටට පැමිණෙන විදේශීය සිසුන් සඳහා මාසිකව රුපියල් 30,000ක් බැගින් වූ දීමනාවක් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම සිසුන්ගේ නවාතැන් පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය...