මම Nurse කෙනෙක් දැනට රාජ්‍ය සේවයේ අවුරුදු 3හමාරක් සේවය කරනවා. මන් උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතවෙන්න අවුරුදු 5ක් වැටුප් රහිත නිවාඩු ඉල්ලනවා.අලුත් චක්‍රලේඛය අනුව 14/2022 . එතකොට මම නිවාඩු අනුමතකරන ලේඛන සකස්කරලා මගේ විශයභාර ලිපි කරුට බාර දුන්නා . එයා කියනවා මම පුහුණුවන කාලයේත් රජයෙන් වැටුපක් ගත්ත...