1. piumiharshika

    AliExpress help

    Ali express orders "AECP00060000LK" wage ena tracking numbers Mona company ekenda deliver karanne? 13 arrived arrived at linehaul office. Thanks 😊
  2. piumiharshika

    AliExpress premium Shipping help

    Seller kiuwa Dpex dannam kiyala eaka kohamda kiyala kaata hari experience thiyenawada?
  3. piumiharshika

    AliExpress premium Shipping help

    Machine part ekak.. emergency. Customs eken nawaththanawada?
  4. piumiharshika

    AliExpress premium Shipping help

    Mata china walin podi item ekak genna ganna one AliExpress eke thiyenawa shipping charges 15000k wenawa premium. Dawas keeyakin wage enawada. Mewa express shipping handa customs eken nawaththala inquiry yanawada podi item ekak sample ekak wage. Eyala premium Shipping walata use karana services...
  5. piumiharshika

    CUSDEC number/ Customs declaration help

    Mage account manager ta katha Kara eya danneth nha wage Man danne nathiwa mulinma kiuwa export wagayak kiyala 😢
  6. piumiharshika

    CUSDEC number/ Customs declaration help

    Eyage thread ekath man kiyauwa. Idea ekak ganna bari una
  7. piumiharshika

    CUSDEC number/ Customs declaration help

    මගේ business account එකට foriegn remittance වගයක් ආවා. බැන්ක් එකෙන් කතා කරලා කොහමද ඒ සල්ලි ආවේ කියලා ඇහුවාම මම කිව්වා export වලින් කියලා. පස්සේ එයාල යවපු බඩු වල invoice සහ ශිප්පින්හ් ලේබල් ඉල්ලගත්තා.ඒවා දුන්නට පස්සේ HS code එකයි Cusdec code එකයි ඉල්ලනවා.HS code එක නම් දුන්නා. Cusdec කෝඩ් එක...
  8. piumiharshika

    නුවර කෑම කන්න හොද තැනක්

    Street kitchen by foodlands Peradeniya road. Can recommend Nasiguran. Post your review after having it.
  9. piumiharshika

    UK SHOW MONEY Help

    Thank you
  10. piumiharshika

    UK SHOW MONEY Help

    මට කවුරු හරි කියන්න පුලුවන් ද UK Student වීසා වල show money පෙන්වන්න පුලුවන් ක්‍රම හා පිලිගත් ආයතන ගැන? ඔයාල දන්නවාද මේ සේවාව සපයන ආයතන වල පොලී ප්‍රතිශතය?
  11. piumiharshika

    Income tax help

    Ehanam loku labayak nha habai rotation thamai wadi.
  12. piumiharshika

    Income tax help

    Up
  13. piumiharshika

    Income tax help

    දැනට මාසිකව 10M වගේ rotate වෙනවා. ඕක වැඩි උනොත් ප්‍රශ්නයක් වෙයිද ? TIN Certificate එකක් නම් නැහ.
  14. piumiharshika

    Income tax help

    සාමාන්‍යයෙන් PVT LTD එකක කීයක් වගේ rotation තිබ්බහමද ආදායම් බදු දෙපාර්තමේන්තුවේන් හොයන්න ගන්නේ ?
  15. piumiharshika

    IELTS (UKVI) HELP

    Ow mage Akka kenekuth keewe ehamai. Idp karanna kiyala. Thank you. Thank you. Thank you. 😊 Thank you very much. Thank you brother
  16. piumiharshika

    IELTS (UKVI) HELP

    Can anyone tell me which is the recommended place for IELTS UKvi test in Sir Lanka ශ්‍රී ලංකාවේ IELTS UKvi පරීක්ෂණය සඳහා නිර්දේශිත ස්ථානය කුමක්දැයි යමෙකුට මට පැවසිය හැකිද? Thanks
  17. piumiharshika

    UK Visa help

    Oh now I noticed it it says to Sri Lanka 😊

    No contents