වැටුප් රහිත නිවාඩු help

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    මම Nurse කෙනෙක් දැනට රාජ්‍ය සේවයේ අවුරුදු 3හමාරක් සේවය කරනවා. මන් උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතවෙන්න අවුරුදු 5ක් වැටුප් රහිත නිවාඩු ඉල්ලනවා.අලුත් චක්‍රලේඛය අනුව 14/2022 . එතකොට මම නිවාඩු අනුමතකරන ලේඛන සකස්කරලා මගේ විශයභාර ලිපි කරුට බාර දුන්නා . එයා කියනවා මම පුහුණුවන කාලයේත් රජයෙන් වැටුපක් ගත්ත නිසා රට යනවා නම් බැදුම්කරයක් ගෙවලා යන්න ඕන කියලා. හරියට ගෙවන්න ඕන ගාන කියන්නෙත් නෑ. එහෙම ගෙවන්න ඕන කියලා තියන චක්‍රලේඛ පෙන්වනෙත් නෑ . මට ඔයාලගෙන් මේ සම්බන්ධව උපදෙස් අවශ්‍ය. ඔයාගෙ කවුරු හරි එහම experience තියෙන කෙනෙක් ඉන්නවාද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බොන්ඩ් එකක් අත්සන් කරනවා මිසක් ගෙවන්න ඕනේ නෑනේ. එහෙම කවුරුත් ගෙවලා ගියා කියලා නම් අද වෙනකම් අහලා නෑ. ඔය නර්ස්ලා දහස් ගාණක් රටින් පිට වෙලා තියෙන්නේ. එහෙම ගිය කෙනෙක්ගෙන් අහන්න
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    study walata yanna 5 year leave denne na eeka denne work visa or PR yaddi witharai. study course eke period ekata denawa study leave ekak. eeka gihin awilla leave eka wage thawa 2x or 3x kaalayak weda karanna thama bond ekak sign karala yanna one mathaka widihata. bond value eka adala course period eke oyage salary ekada koheda
     
    Sen-lu

    Well-known member
  • 22/14 4.4
    Screenshot_20230820_111016.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මම Nurse කෙනෙක් දැනට රාජ්‍ය සේවයේ අවුරුදු 3හමාරක් සේවය කරනවා. මන් උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතවෙන්න අවුරුදු 5ක් වැටුප් රහිත නිවාඩු ඉල්ලනවා.අලුත් චක්‍රලේඛය අනුව 14/2022 . එතකොට මම නිවාඩු අනුමතකරන ලේඛන සකස්කරලා මගේ විශයභාර ලිපි කරුට බාර දුන්නා . එයා කියනවා මම පුහුණුවන කාලයේත් රජයෙන් වැටුපක් ගත්ත නිසා රට යනවා නම් බැදුම්කරයක් ගෙවලා යන්න ඕන කියලා. හරියට ගෙවන්න ඕන ගාන කියන්නෙත් නෑ. එහෙම ගෙවන්න ඕන කියලා තියන චක්‍රලේඛ පෙන්වනෙත් නෑ . මට ඔයාලගෙන් මේ සම්බන්ධව උපදෙස් අවශ්‍ය. ඔයාගෙ කවුරු හරි එහම experience තියෙන කෙනෙක් ඉන්නවාද?
    Machn oya nurse dip eka gatte kohenda reg eka nathi private ayta reg eka ganne kohomada

    Machn oya nurse dip eka gatte kohenda reg eka nathi private ayta reg eka ganne kohomada
    Dan gov bond eka keeyada higher education ekata karana degree eka mokakda
    ------ Post added on Aug 20, 2023 at 11:23 AM

    @piumiharshika
    ------ Post added on Aug 20, 2023 at 11:24 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය ලිපිකරුවො චක්‍රලේඛ දැකලාවත් නෑ. කවුරු හරි කියන දෙයක් අහගෙන සහ එහෙන් මෙහෙන් ඇහෙන දේවල් තමයි ඔය කියන්නෙ. (⁣බෞද්ධ විරෝධියො බුද්ධාගම ගැන කතා කරන්නෙත් එහෙම තමයි 🤷)

    1. කොළඹ head office එකේ නිවාඩු subject එක කරන කෙනාගෙන් අහලා බලන්න.

    2. Website එකෙන් අවශ්‍ය චක්‍රලේඛ download කරගන්න. ආයතන සංග්‍රහයෙ නිවාඩු කොටසත් බලන්න වෙනවා.
     
    • Like
    Reactions: hancok