උඹත් බොතලෙන්ද එළිය දකින්නේ..මාත් එහෙමයි.:sorry::eek:..වැඩිය බොන්න එපා මහත්තයෝ:dull:.මම කරන්නෙ ශොට් එකක් දාගන්නවා හැනදැවට එළකිරියට ලොග් වෙනවා සිංදුවක් දාගෙන:oo:.දැන්නම් එක බොතෙලේ සතියක් විතර අදිනවා.ඉස්සර පොඩ්ඩක් තත්වෙ වෙනස්:oo:.ඔය අමරසිරි පිරිස් මහත්මයාගේ,සොමතිලක ජයමහ මහත්තයාගෙ නැතිනම් වෙරලයද්දි...