මොරුටුවේ තියනවා අයි.ඩි.බි කියලා ව්‍යපාර දැනුම් ගන්න තැන්ක .ඉනඩස්ට්‍රියල් ඩිවලොප්මන් බොරඩ් කියලා. ලංකා කාර්මික සංවර්ධනය මංඩලය. කියලා,අමු ද්‍රව්‍ය,දැනුම ඔක්කම දෙනවා.......පුළුවන්නම් ගිහින් බලන්න...ඕනෙම මට්ටමක ව්‍යපාරයක්
උදා හරනය - උඹට යොගට් හදන්න,සොෆට් ඩ්‍රිනකස් හදන්න හැම දේයක්ම දැනම ගන්න පුළුවන්...