මේකේ සමහර අයගේ රිප්ලයි දැක්කහම හිතෙනවා අපි ඉන්න සමාජය දේශපාලනිකව කොච්චර වයිරයක් තියෙනවද කියලා... මනුෂ්‍යයෙකුට මරණය ප්‍රර්ථනා කරන කෙනෙක් මනුෂ්‍යයෙක්ද??
දේශපාලනයෙන් අපි කොච්චර අගාදයක හිටියත් තවමත් අපි දේශපාලනය වෙනුවෙන් තව කෙනෙකුට මරණය ප්‍රර්ථනා කරනවානම් ඒ සමාජය කොතරම් පිරිහිලාද ??? ඒ ප්‍රර්ථනා...