තුන්වෙනිදා අපේ වැඩේට දෙසපලුවෝ හොට දැම්මොත් .....

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    තුන්වෙනිදා අපේ වැඩේට දෙසපලුවෝ හොට දැම්මොත් .....

    පහත නාට්ටියේ කරන දේ කරන්න අනිවාර්යයෙන්ම හදුනා නොගැනීමට මාස්ක් එක සහ තොප්පියක් පැළඳ එන්න.....

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් පැයෙන් පැයට හෙලිකොප්ටරයක් රත්මලානෙන් යවනව කොලඹ අවට මිනිස්සු එකතුවෙනවද කියල බලන්න
    අඩෝ ඔව් බං
    මමත් නෝට් උනා
    අද උදේ ඉඳන් හොච හොච සද්දෙ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    danna deyak na oya campaign eka karannae AKD

    277302525_529313785231522_2376742418416325985_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ලඟම තියෙන්නෙ ජවිපෙ එකක් නම් ඒකට පලයල්ලා. සජබ එකක් නම් ඒකට පලයල්ලා. යූඑන්පී එකක් නම් ඒකට පලයල්ලා. සිවිල් සංවිධාන වල එකක් නම් ඒකට පලයල්ලා. නායකත්වයක් නැති. මෙහෙයවීමක් නැති ඒවට යන්න එපා.
     
    • Like
    Reactions: kandahar

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් පැයෙන් පැයට හෙලිකොප්ටරයක් රත්මලානෙන් යවනව කොලඹ අවට මිනිස්සු එකතුවෙනවද කියල බලන්න
    ඇ‍යි බිමින් ගියාම පේන්නෙ නැල්ලුද🤣🤣🤣🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක හොදයි ලපකොටාව උස්සල පොලේ ගහපල්ල අපිට ගැටලුවක් නැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒක හොදයි ලපකොටාව උස්සල පොලේ ගහපල්ල අපිට ගැටලුවක් නැ
    මේ ටිකේ උඹේ නමක් ගමක් ඉන්න තැනක් කියපන්කො. අපි එකතුවෙලා සුහද හමුවක් පවත්වමු @erozan