1. Shamil Max

    facebook block

    Facebook / watsapp / viber / instagram blocked by government for 72 Hours
  2. Shamil Max

    facebook

    Facebook / watsapp / Viber / Insagram Blocked by Gocerment for 72 Hours due To Theldeniya Incident . :sorry::sorry:
  3. Shamil Max

    Budget Action Camera එකක් .

    මචන්ලා Action Camera කවුද Use කරන්නේ ? සාමන්යෙන් හොඳ budget එකක් ගැන දන්නවනම් කියන්න . Car එකටයි Bike එකටයි දෙකටම use කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන් . මේක ගැන මොකද හිතන්නේ . :D https://takas.lk/4k-wifi-remote-control-waterproof-sports-action-camera.html
  4. Shamil Max

    මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

    සුබ පැතුම් මචන් . පලවෙනි මාස 3 යනකන් හොඳටම පරිස්සම් කරන්න ඕන . ඒ ටිකේ තමා fetus එක develop වෙන්නේ . body එකේ ප්‍රශ්න තියෙනවනම් fetus එක develop වෙන්නේ නැ . පුළුවන් තරම් ඉක්මනනින් gynaecologist කෙනෙක් හම්බවෙන්න . එය දෙයි කරන්න ඕන test ටික . thyoxine / fbc වගේ දේවල් දෙනවා. මේවා හැමදේම හරියට...
  5. Shamil Max

    Harry Potter Train in Sri Lanka!

    පට්ට
  6. Shamil Max

    කැළණිය මානෙල්වත්ත විහාරස්ථානය

    පට්ට මචන් . මාත් ගිය අවුරුදු 3 කට විතර කලින් එතකොටනම් අර ලොකු බුදු පිළිමේ තිබ්බේ නැ වගේ මතක . ආයිත් යන්න ඕන

    No contents