System Engineer ලගේ Network Administrators la වගේ එවුන්ට එහෙම තම මචන් .
උඹට ලේසියෙන් job එකෙන් අයින් වෙන්න පුළුවන් , එත් ආයිත් එකක් හොයාගන්න ගියාම එපා වෙනවා . වෙන ඒවා try කරලා හොඳනම් අයින් වෙන එක තමා කරන්න තියෙන්නේ . law එක 8 hours වුනාට , company agreement එකේ බලන්න ඇති දාල වැඩ තියෙනවනම් වෙලාව...