එළවලු කිලෝ 30,000ක් විසි කරයි
පසුගිය වසරේ අලුත් අවුරුදු සමයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ කිලෝ 70,000 ක් පමණ විකුණාගත නොහැකි වූ නිසා පැරණි වැසිකිළි වළකට දමා තිබූ පුවතක් අප ඔබට ගෙන ආවා
යලිත් එවැනිම සිදුවීමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වෙනවා. පසුගියදා එළවළු කිලෝ 30,000ක්...