ඇමිතිනියකගෙන් පියතුමන්ලාට තර්ජන

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    ඇමිතිනියකගෙන් පියතුමන්ලාට තර්ජන

    කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට සදහා ජනතාව 19 එරුදින කකොලික පියතුමන්ලා එරුදින පුජාව වෙලවාදී කිබුලපිටිය, අදිඅම්බලම ,බෝලවලාන යන දවටන වලදී ජනතාව දැනුවත් කරනලදී . මෙය රජය විසින් හොර රහසය් කරගන යාමට තිරණය කර තිබු එකකි කතෝලික පියතුමන්ලාට කිබුලටිපිට අඳිඅම්බලම යන වසර 150 , 100 පැරණි පල්ලි සහ පන්සල් මෙයට අයත් වන බව දැනගන්ට ලැබිණි .මෙය ජනතාවට පැවසු බව පාර්ලිමේන්තු මෙන්ත්රි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලය් දැනගන වහාම කිබුලටිපිට පියතුමා ලගට පැමිණ පියතුමාට තර්ජනය කර පියතුමා අසරණ කර යන්න ගියාය .19 එරුදින සෑම දනාගේම කතාව වුය මෙයය .


    http://www.elakiri.lk/forum/showthread.php?p=12133492#post12133492

    කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට - Yesterday, 11:58 AM
    කටුනායක ගුවන්ටෝටුපල ලොකු කිරීමට සදහා ජනතාවගේ නිවාසවලින් ඉවත් කිරීම මාර්තු මාසය සිට ක්රියාත්මක වෙනවා මෙයට වසර 150 , 100 පැරණි පන්සල් පල්ලි පවා අයත් වන අතර වාසය කරන මිනිසුන් 100000 පමණ මෙම ප්රදේශ ජීවත් වනවා. දැනට සමහර අයට AG Office කටාන .එකෙන් ලිපි දැනටම ගදරට ලැබිලා (ගමේ නම වෙරැල්ල වත්ත ). මෙය බල පන ප්රද්රශේ වන්නේ බෝලවලාන ,කිබුලපිටිය ,Adiambalama , සහ ඒ අවට ප්රදශ වනවා .19 එරුදින කකොලික පියතුමන්ලා එරුදින පුජාව වෙලවාදී කිබුලපිටිය, අදිඅම්බලම ,බෝලවල ගුරු විදියලය මයට අයත් බව පවසා තියනවා. වැඩි විස්ටර දානවනම් දනුවත කරනමෙන් පවසා තිබෙනවා. තවද මෙයට පන්සල් හා වනත් ආගමික ගොදනගලි හා පාසල් ද තිබන බවද පවසා තියනවා.. මෙයට වන්දි රජය තාක්සරුකළ මිලකට එය 1/2 .3/4සමාන වටිනාකමෙන් පමණය . මෙය ගැන වැඩි විස්ටර තියනවනම් publish කරන්න
     
    Last edited: