1. L

    නව ව්යාපාර උදව්

    mmm ow machooo:yes::yes:. wena mokuth ideas thiyenawada
  2. L

    නව ව්යාපාර උදව්

    places 2 ක් තියෙනවා දැනට. එකක් ප්‍රසිද්ද ටවුන් එකක්. එතන පාකින් නැ. අනිත් තැන ප්‍රසිද්ද main road එකක්.. පාකින් ඉඩකඩ හොදටම තියෙනවා.. සෙනග ගැවසෙනව අඩුයි . පාරේ යන වාහන තමයි hotel වගේ එවා නම් තියෙනවා. ඔක්කොම වගේ muslim, tamil කඩ. ගනන් නම් ගොඩක් අඩුයි එවගේ. කොලිටි එකත් එහෙම්මම තමා :yes::yes...
  3. L

    නව ව්යාපාර උදව්

    ම්ම්ම්ම් ඒක නම් ඇත්ත තමා නේද බන්.. ලෝකෙ පෙරලුනත් කන්ඩ එපැ‍යි:D:D:D
  4. L

    නව ව්යාපාර උදව්

    places 2k withara balala thiyenawa machan. eka thanaka crowd eka hodatama tynawa town ekak. but parking ne... anith thana parking tynawa town ekak newei :no::no::no::no:
  5. L

    නව ව්යාපාර උදව්

    thanks mchnlaaaa:):):)
  6. L

    නව ව්යාපාර උදව්

    ela mchoooooo thank youuuuu :):):)
  7. L

    නව ව්යාපාර උදව්

    :yes::yes::yes: nikanma kadayak newei bn. tikak high quality look ekak thiyena ekak
  8. L

    නව ව්යාපාර උදව්

    thanks mchanlaaa :D:D:D
  9. L

    CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

    niyamai. part 3 nedda :D
  10. L

    නව ව්යාපාර උදව්

    නව ව්යාපාර උදව් කොල්ලනේ, ඔන්න මම අලුත් අකවුන්ට් එකකින් ආවා.:yes::yes::yes: (කලින් එක මොකද්ද අහන්න එපා ඉතින් ඈ:D:D:D) ඉතින් මචන්ලා මම කෑම කඩයක් පටන් ගන්න කියලා බැලුවේ. කෑම කඩයක් කිව්වට රෙස්ටොරෙන්ට් එකක්. මට ලොකූ අයිඩියා එකකුත් නැහැ බන්. දන්න එවුන් උදව් කරපල්ලකූ... 01.පටන් ගන්න කලින් මොනාද බලන්න...

    No contents