අලුත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ඇවිත් තියෙනවා. :D:D:D:D
අපිට ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් ලක්ශ 10 15 ක් විතර අතේ තියෙන්න එපැයි පුතී. බට් මෙකෙ එහෙම ඕනි නෑ.
අපි ලක්ශ 20ක ෆික්ස් එකක් දාන්න හිතන් ඉන්නවා. අපිට පුලුවන් ඒක අපිට කැමති ගානකට හදාගෙන මාසෙන් මාසෙට, මාස 3 කට, 6කට, 12කට වගේ අපිට පුලුවන්...