මේක විශේෂ පරිත්‍යගයක්.
මම කැමතියි sperm donate කරන්න.ලංකාවේ එහෙම sperm donate කරන්න තැන් දන්න අය කරුණා කරලා කියන්න පුලුවන්ද.මේක ඇත්තටම සද් භාවයෙන් කරන්න හිතපු දෙයක්.මේ ගැන විස්තර දන්න අය මට උදව් කරන්න.මේ වැඩේ නිසා දරුවන් නැති විවාහක පවුල් වලට සහනයක් ගේන දෙයක් වගේම අපේ රටට ජාතියටම කරන...