මේක විශේෂ පරිත්‍යගයක්.

sampathupul

Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    මේක විශේෂ පරිත්‍යගයක්.

    මම කැමතියි sperm donate කරන්න.ලංකාවේ එහෙම sperm donate කරන්න තැන් දන්න අය කරුණා කරලා කියන්න පුලුවන්ද.මේක ඇත්තටම සද් භාවයෙන් කරන්න හිතපු දෙයක්.මේ ගැන විස්තර දන්න අය මට උදව් කරන්න.මේ වැඩේ නිසා දරුවන් නැති විවාහක පවුල් වලට සහනයක් ගේන දෙයක් වගේම අපේ රටට ජාතියටම කරන මෙහෙවරක්.ලංකාවේ මේ ක්‍රමය අලුත් උනාට පිටරට වලට මේ ක්‍රමය සාමාන්‍ය දෙයක්.ඔයාල දන්න විස්තර ඔක්කොම මෙතන දැම්මොත් මේක කියවන උදව් අවශ්‍ය, උදව් කරන්න කැමති අයට ලොකු උපකාරයක් වගේම මහා පිනක් වේවි.මට PM කලත් කමක් නැහැ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,658
    113
    එක තැනක නෑ
    avatar501263_1.gif

    Plese machanla. Mama try karanne yahapath wadakata. Sup ekak denna.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රිජ්වේ ආර්ය එකේ හා ද සොයිසා එකේ බලන්න
    ඒවාට කතාකරල බලන්න
    අනිවාර්යෙන් ඇති,
    හැබැයි ගන්නේ දැනට ළමයි ඉන්න ලෙඩරෝග පරම්පරා අවේනික ඒවා නැති,මත්පැන් දුම්වැටි ,වෙනත් ආකාරයේ මත්ද්‍රව්‍ය ගන්නේ නැති නීරෝගී අයගේන්ලු
    මම් ගොඩක් කාලෙකට කලින් ට්ව එකේ දැක්ක ඩොක්ට කෙනෙක් ඇවිල්ල පැහැදිලි කරනවා.

    නැත්තන් 1919 ට කතාකරන්න
    උම්බේ වැඩේ කරගන්න පුළුවන් වෙයි.
    ශුක්රනු දෙන්න හදන එකේ ලෙ ටිහකුත් දියන්කෝ මාස 4න් 4ත
     
    Oct 31, 2012
    535
    31
    0
    මම කැමතියි sperm donate කරන්න.ලංකාවේ එහෙම sperm donate කරන්න තැන් දන්න අය කරුණා කරලා කියන්න පුලුවන්ද.මේක ඇත්තටම සද් භාවයෙන් කරන්න හිතපු දෙයක්.මේ ගැන විස්තර දන්න අය මට උදව් කරන්න.මේ වැඩේ නිසා දරුවන් නැති විවාහක පවුල් වලට සහනයක් ගේන දෙයක් වගේම අපේ රටට ජාතියටම කරන මෙහෙවරක්.ලංකාවේ මේ ක්‍රමය අලුත් උනාට පිටරට වලට මේ ක්‍රමය සාමාන්‍ය දෙයක්.ඔයාල දන්න විස්තර ඔක්කොම මෙතන දැම්මොත් මේක කියවන උදව් අවශ්‍ය, උදව් කරන්න කැමති අයට ලොකු උපකාරයක් වගේම මහා පිනක් වේවි.මට PM කලත් කමක් නැහැ.

    මචන් ස්පම් ඩොනේට් කරන්න ලංකා හොස්පිටල් ආසිරි නෙවිල්ද සිල්වා වගේ ඒවා වල ෆැසිලිටීස් තියෙනවා. ටිකක් අමාරුයි ඇට දෙකට ඉන්ජෙක්සන් ගහලා අදින්නේ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,707
    113
    In Your Heart
    මචන් ස්පම් ඩොනේට් කරන්න ලංකා හොස්පිටල් ආසිරි නෙවිල්ද සිල්වා වගේ ඒවා වල ෆැසිලිටීස් තියෙනවා. ටිකක් අමාරුයි ඇට දෙකට ඉන්ජෙක්සන් ගහලා අදින්නේ

    pala yanna boru nokiya. hj ekak karala ne ganne :lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මචන් ස්පම් ඩොනේට් කරන්න ලංකා හොස්පිටල් ආසිරි නෙවිල්ද සිල්වා වගේ ඒවා වල ෆැසිලිටීස් තියෙනවා. ටිකක් අමාරුයි ඇට දෙකට ඉන්ජෙක්සන් ගහලා අදින්නේ

    :lol::rofl::P
     
    sampathupul

    Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    Mata danaganna one Swarnawahini eke me gana doctor kenek ekka proramme ekak giya. Dan 2 years withara wenawa. hoyala denna puluwan kenek innawan kiyanna.:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව දුන්නට බෑ බන් අම්මල තාත්තල උඹේ ඒව තෝරාගන්න ඕනේ එයාගේ ළමයෙක් හදන්න. එතකොට ලෙඩ රෝග වල ඉඳන් උඹේ පවුල් පසුබිම අධ්‍යාපන මට්ටම, කළුද සුදු ද වගේ ඔක්කොම බලනව.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචන් ස්පම් ඩොනේට් කරන්න ලංකා හොස්පිටල් ආසිරි නෙවිල්ද සිල්වා වගේ ඒවා වල ෆැසිලිටීස් තියෙනවා. ටිකක් අමාරුයි ඇට දෙකට ඉන්ජෙක්සන් ගහලා අදින්නේ

    ඇඟත් හිරි වැටුනා බන්