මා හිතාදර මිතුරනි,
සමහරවිට ඕබට සිතෙන්නට පුලුවන් මම ආගම් බෙදයක් ඇති කරන්න බාලාගෙන මේ දෙවල් ගෙනවා කියලා , මතක් තියාගනන් මගෙ අරමුන නපුරට එරෙහිවිම මිසක් අහින්සක් මුස්ලිම් ජනතාවට නිගරු කිරිම නොවේ,
මම එක දෙයක් බය නෙතුව අද කියනවා මම බුදු දහම , හින්දු ආගම, ඉස්ලාම් ද්හම ක්රිස්තියානි දහම්ත් හොදට කියවලා...