Inside The Koran

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Inside The Koran​

df9cb1ed8665.jpg

Inside the Koran is a brave and intelligent documentary on how Islam is interpreted and practiced by Muslims in different countries and provides deep insight on the subject such as how is living inside the hijap for a Muslim woman, how is Sharia (Islamic law) practiced together with modern day bureaucracy or what does the Qur'an say about crime and punishment?

The vital portion of the program is the analysis of some layers of the oldest Qur'an ever. Even orthodox Muslims believe that the Qur'an is the ultimate and unchanging word of God. However the truth is totally different. These ancient texts do not contain distinguishing dots which mean individual words can have thirty different meanings. Moreover forensic examinations revealed the earlier texts that have been washed off and overwritten. In a nutshell the written Qur'an shows variation, words have been changed, verses and whole chapters rearranged.

After watching this stunning documentary, you may never look at the Islam same way again, if you are a moderate and rational believer.

Main topics of the program:
The Golden Age
Tolerance and Intolarance
Islam Divided
Crime and Punishment
The Word of God
Hidden Meanings
Twenty First Century Koran

Download:

http://rapidshare.com/files/283961112/Inside.The.Koran.2008.DVDRip.XviD-DOMiNO.part1.rar
http://rapidshare.com/files/284270500/Inside.The.Koran.2008.DVDRip.XviD-DOMiNO.part2.rar
http://rapidshare.com/files/284330850/Inside.The.Koran.2008.DVDRip.XviD-DOMiNO.part3.rar
http://rapidshare.com/files/284374111/Inside.The.Koran.2008.DVDRip.XviD-DOMiNO.part4.rar
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,032
    11,979
    113
    Ohio, USA
    අහ්' දැන් ඔයාලා ක්‍රිස්තියානි අය ඉස්ලාම් ආගමට විරුද්ධව ෆිල්ම්ස් පවා හදන්න පටන් අරන් හොන්දයි හොඳයි.. ඔයාලා කාලයක් බෞද්ධයන්ට අපහාස කරගෙන ගැහැණුන්ව නිරුවතින් බුදුන්ගෙ පිලිම ඉස්සරහා නැටෙව්වා.. ඒක ගානට සෙට්කරලා නමට මුස්ලිම් විදියට ඉන්න ඒකෝන් දාලා කරේ ප්‍රශ්නයක් ආවොත් මුස්ලිම් උන්ගෙ පිටින් යන්න කියලා... නමුත් ඔයාලා ඊට කලින් කරපු මෙන්න මේවගේ ෆිල්ම්ස් ගැනත් අපි දන්නවා.. බෞද්ධයන්ට මේවගේ අපහාස කරලා ෆිල්ම්ස් හදපු උන්ට ඉස්ලාම්වලට විරුද්ධව ඩොකියුමන්ට්‍රි එකක් හදන එක අහන්නත් දෙයක්ද....
    477627.1020.A.jpg

    මොනව කිව්වත් ඔයාලා සෙට් වෙලා දෙන ගේම් එක ගැන දන්න අය දන්නවා.. බලමුකො තව කොච්චර කාලෙකට ක්‍රිස්තියානි ඔයාලා ලන්කාවේ බෞද්ධාගමේ අයට ඉස්ලාම් කියන්නේ මහාදරුනුයි කියලා මවා පාගෙන ඔයාලගෙ යටි අරමුණු ඉශ්ටකරගන්නේ කියලා...
    ඔයාලගෙ ආගමේ සුඩ්ඩො ලංකාව අල්ලගෙන ඉඳලා යනකොට කියල ගියේ සින්හලයෝ මෝඩයො කියල සිංහලයා ඉක්මනට මිනිස්සුන්ව විශ්වාස කරන නිසයි.. ඒකෙන් ද ක්‍රිස්තියානි අය උපරිම ප්‍රයෝජනය ලංකාවෙ අරගෙන ඉන්නෙ.

    :baffled::nerd:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Top Ten Signs You're an extremist Christian

    10 - You vigorously deny the existence of thousands of gods claimed by other religions, but feel outraged when someone denies the existence of yours.

    9 - You feel insulted and "dehumanized" when scientists say that people evolved from other life forms, but you have no problem with the Biblical claim that we were created from dirt.

    8 - You laugh at polytheists, but you have no problem believing in a Triune God.

    7 - Your face turns purple when you hear of the "atrocities" attributed to Allah, but you don't even flinch when hearing about how God/Jehovah slaughtered all the babies of Egypt in "Exodus" and ordered the elimination of entire ethnic groups in "Joshua" including women, children, and trees!

    6 - You laugh at Hindu beliefs that deify humans, and Greek claims about gods sleeping with women, but you have no problem believing that the Holy Spirit impregnated Mary, who then gave birth to a man-god who got killed, came back to life and then ascended into the sky.

    5 - You are willing to spend your life looking for little loopholes in the scientifically established age of Earth (few billion years), but you find nothing wrong with believing dates recorded by Bronze Age tribesmen sitting in their tents and guessing that Earth is a few generations old.

    4 - You believe that the entire population of this planet with the exception of those who share your beliefs -- though excluding those in all rival sects - will spend Eternity in an infinite Hell of Suffering. And yet consider your religion the most "tolerant" and "loving."

    3 - While modern science, history, geology, biology, and physics have failed to convince you otherwise, some idiot rolling around on the floor speaking in "tongues" may be all the evidence you need to "prove" Christianity.

    2 - You define 0.01% as a "high success rate" when it comes to answered prayers. You consider that to be evidence that prayer works. And you think that the remaining 99.99% FAILURE was simply the will of God.

    1 - You actually know a lot less than many atheists and agnostics do about the Bible, Christianity, and church history - but still call yourself a Christian.
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Top Ten Signs You're an extremist Muslim

    10 - You vigorously deny the existence of thousands of gods claimed by other religions, but feel outraged when someone denies the existence of yours. further if you become muslims there is no way out they will kill you :shocked:

    9 - You feel insulted and "dehumanized" when scientists say that people evolved from other life forms, but you have no problem with the Biblical claim that we were created from dirt. You are again insulting GOD correct word should be dusts may God 4give u :yes:

    8 - You laugh at polytheists, but you have no problem believing in a Triune God. There is Only one God son we respect every religion ... I respect specially Buddhism the most problamatic religion (stated most recently still its baby age) i have ever read is Islam :cool:

    7 - Your face turns purple when you hear of the "atrocities" attributed to Allah, but you don't even flinch when hearing about how God/Jehovah slaughtered all the babies of Egypt in "Exodus" and ordered the elimination of entire ethnic groups in "Joshua" including women, children, and trees!

    You do not know the whole story by the way does muslim b'live in Torah ? :lol::lol:

    6 - You laugh at Hindu beliefs that deify humans, and Greek claims about gods sleeping with women, but you have no problem believing that the Holy Spirit impregnated Mary, who then gave birth to a man-god who got killed, came back to life and then ascended into the sky.

    May God forgive you , bt if you do not stop insulting the Holy spirit you will reap what you sow

    5 - You are willing to spend your life looking for little loopholes in the scientifically established age of Earth (few billion years), but you find nothing wrong with believing dates recorded by Bronze Age tribesmen sitting in their tents and guessing that Earth is a few generations old.

    Don't worry about when its began bt have little idea how it has started

    4 - You believe that the entire population of this planet with the exception of those who share your beliefs -- though excluding those in all rival sects - will spend Eternity in an infinite Hell of Suffering. And yet consider your religion the most "tolerant" and "loving."

    Those who b'live in Jesus have internal life others do not even b'live that they have a change of internal life so what you think wht you become there is nothing wrong with it man

    3 - While modern science, history, geology, biology, and physics have failed to convince you otherwise, some idiot rolling around on the floor speaking in "tongues" may be all the evidence you need to "prove" Christianity.

    do you know the real meaning of "tongues" anyway if we love one another people will come to know that we are true followers of Jesus Christ

    2 - You define 0.01% as a "high success rate" when it comes to answered prayers. You consider that to be evidence that prayer works. And you think that the remaining 99.99% FAILURE was simply the will of God.

    For me God has given everything i need it is a personal experience with God,

    God's will is "Love another" but what the hell people is doing these days

    1 - You actually know a lot less than many atheists and agnostics do about the Bible, Christianity, and church history - but still call yourself a Christian.

    You do not want to get the membership of any orgernisation after Jesus came to this world & promised to send the holy spirit

    our hearts will become the tample of God

    Good effort son !!! Lord have mercy on you !!! :love:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අහ්' දැන් ඔයාලා ක්‍රිස්තියානි අය ඉස්ලාම් ආගමට විරුද්ධව ෆිල්ම්ස් පවා හදන්න පටන් අරන් හොන්දයි හොඳයි.. ඔයාලා කාලයක් බෞද්ධයන්ට අපහාස කරගෙන ගැහැණුන්ව නිරුවතින් බුදුන්ගෙ පිලිම ඉස්සරහා නැටෙව්වා.. ඒක ගානට සෙට්කරලා නමට මුස්ලිම් විදියට ඉන්න ඒකෝන් දාලා කරේ ප්‍රශ්නයක් ආවොත් මුස්ලිම් උන්ගෙ පිටින් යන්න කියලා... නමුත් ඔයාලා ඊට කලින් කරපු මෙන්න මේවගේ ෆිල්ම්ස් ගැනත් අපි දන්නවා.. බෞද්ධයන්ට මේවගේ අපහාස කරලා ෆිල්ම්ස් හදපු උන්ට ඉස්ලාම්වලට විරුද්ධව ඩොකියුමන්ට්‍රි එකක් හදන එක අහන්නත් දෙයක්ද....
    477627.1020.A.jpg

    මොනව කිව්වත් ඔයාලා සෙට් වෙලා දෙන ගේම් එක ගැන දන්න අය දන්නවා.. බලමුකො තව කොච්චර කාලෙකට ක්‍රිස්තියානි ඔයාලා ලන්කාවේ බෞද්ධාගමේ අයට ඉස්ලාම් කියන්නේ මහාදරුනුයි කියලා මවා පාගෙන ඔයාලගෙ යටි අරමුණු ඉශ්ටකරගන්නේ කියලා...
    ඔයාලගෙ ආගමේ සුඩ්ඩො ලංකාව අල්ලගෙන ඉඳලා යනකොට කියල ගියේ සින්හලයෝ මෝඩයො කියල සිංහලයා ඉක්මනට මිනිස්සුන්ව විශ්වාස කරන නිසයි.. ඒකෙන් ද ක්‍රිස්තියානි අය උපරිම ප්‍රයෝජනය ලංකාවෙ අරගෙන ඉන්නෙ.

    :baffled::nerd:

    මා හිතවත් බෞද්ද මිත්‍රයෙනි මේ අන්තගාමි මිත්‍රයා ගොඩාක් අසරණ වෙලා දැන් අපි අතරත් බෙදයක් ඇතිවෙන පින්තුරයක් ගෙනල්ලා තියෙනවා ජෙසුස් වහන්සෙගෙ අනුගාමික්යෙකු වශ්යෙන් මේ අසික්කිත ක්‍රියාව මා තරයේ හෙලා දකිනවා මෙවාගෙ වැඩ කරන්නෙ සාතාන්ට ඇහුම්කන් දෙන අන්තගාමි පිරිස් වෙසින් බව මා කියන්න කැමති

    මා බුදුදහමට අසිමිත ලෙස ඇල්මක් දක්වන ගොඩාක් පන්සල්වල නායක හාමුදුරුවන්ව අදුනන කෙනෙක් මම හාමුදුරවන්ටත් කියන්නෙ අද ලොකය ගොඩාක් නපුරුයි අපිට සහොදරයන් වගෙ ඉන්නවත් මේ නපුර ඉඩ දෙන්නෙ නැ, අපි අතර ලොකු වෙනස් කම් තිබුනාට බුදු රාජානන් වහන්සෙත් ජෙසුස් වහන්සෙත් කිව්වෙ එකිනෙකාට ප්‍රමකරන්න කියා ය කරුනාව දක්වන්න කියාය , මම බය නැතුව කියනවා බුදුදහම අපිවත් අබිබවා ගොස් සතුන්ට පවා මේත්‍රය දක්වන්න උගන්වනවා

    ඇත්තටම මිතුරනෙ මෙවාගෙ වැඩ අපි පිලිකුල් කරනවා මේ මිනිස්සු දන්නෙ නැ බුදුකෙනෙක් යනු කවරෙක් ද කියාවත් එ නිසා ඕවුන් සැබැ කිතුනු නොඋනත් අපෙ ලෙබලය පාවිච්ච් කර ඇති නිසා මා සමාව ඉල්ලා සිටිනවා

    "for he that is not against us is for us"
    - Jesus Christ
     
    DilWala

    Member
    Jun 10, 2011
    80
    3
    0
    CRISTIAN TERRORIST GROUPS

    CRISTIAN PRABAKARAN KILLED MUSLIMS AND SINHALESE.

    LTTE, IRA, LRA , NLFT, ETC

    WHEN PORTUGAL INVADED SRI LANKA THEY KILLED 10,000 MUSLIMS IN SRI LANKA. Colombo Fort was the main fortress of Muslims. That is why Muslims migrated to the east cost
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,032
    11,979
    113
    Ohio, USA
    මා හිතවත් බෞද්ද මිත්‍රයෙනි මේ අන්තගාමි මිත්‍රයා ගොඩාක් අසරණ වෙලා දැන් අපි අතරත් බෙදයක් ඇතිවෙන පින්තුරයක් ගෙනල්ලා තියෙනවා ජෙසුස් වහන්සෙගෙ අනුගාමික්යෙකු වශ්යෙන් මේ අසික්කිත ක්‍රියාව මා තරයේ හෙලා දකිනවා මෙවාගෙ වැඩ කරන්නෙ සාතාන්ට ඇහුම්කන් දෙන අන්තගාමි පිරිස් වෙසින් බව මා කියන්න කැමති

    මා බුදුදහමට අසිමිත ලෙස ඇල්මක් දක්වන ගොඩාක් පන්සල්වල නායක හාමුදුරුවන්ව අදුනන කෙනෙක් මම හාමුදුරවන්ටත් කියන්නෙ අද ලොකය ගොඩාක් නපුරුයි අපිට සහොදරයන් වගෙ ඉන්නවත් මේ නපුර ඉඩ දෙන්නෙ නැ, අපි අතර ලොකු වෙනස් කම් තිබුනාට බුදු රාජානන් වහන්සෙත් ජෙසුස් වහන්සෙත් කිව්වෙ එකිනෙකාට ප්‍රමකරන්න කියා ය කරුනාව දක්වන්න කියාය , මම බය නැතුව කියනවා බුදුදහම අපිවත් අබිබවා ගොස් සතුන්ට පවා මේත්‍රය දක්වන්න උගන්වනවා

    ඇත්තටම මිතුරනෙ මෙවාගෙ වැඩ අපි පිලිකුල් කරනවා මේ මිනිස්සු දන්නෙ නැ බුදුකෙනෙක් යනු කවරෙක් ද කියාවත් එ නිසා ඕවුන් සැබැ කිතුනු නොඋනත් අපෙ ලෙබලය පාවිච්ච් කර ඇති නිසා මා සමාව ඉල්ලා සිටිනවා

    "for he that is not against us is for us"
    - Jesus Christ

    මිත්‍රයා ඔයා නියමෙට බෞද්ධ අයගෙ පපුව ටච්වෙන විදියෙ ලස්සන වචන දාලා පුලුවන් තරම් යටින් ගෙනියන ගින්දර එලියට නොපෙනෙන්න වහගන්න බලනවා නේද?
    සිංහලයාගේ තියෙන මිනිස්සුන්ව අසීමිතව විශ්වාස කිරීම කියනදේ ඔයා ලස්සනට එයාලාගේ වීක් පොයින්ට් එකක් කරගෙන හැමවෙලේම ඔයා බෞද්ධ අයගෙ බුදුන්ගෙ ගුන කියකියා ගේම ගෙනියන්නේ.
    මටනම් මේ එලකිරි එකේ බෞද්ධ අයයි ක්‍රිස්තියානි නෙවෙයි කිසිම ජාතියක් මරගෙන බේද බින්න වෙනවට මොනවත් කරන්න කිසිම උවමනාවක් නම් නැහැ. මාතර කිඹුලා කිව්ව වගේ Y2K කියන ජාතිවාදියගෙ ක්‍රියාවට විරුද්ධ වෙනව මිසක්.. ක්‍රිස්තියානි ආගමට පහර ගහන්න මට උවමනාවක් නැහැ.... :yes:

    මුස්ලිම් අපි කොහෙ ගියත් නමින් හරි කතා කරන ශෛලයෙන් අපි මුස්ලිම්ලා කියලා අඳුරගන්න පුලුවන්.. නමුත්....
    ඔයාලා ක්‍රිස්තියානි අය...
    ලංකාවෙදි "සමන්", "පියල්", "කුමාර" , "හර්ශ" වගේ
    සිංහල නම්වලිනුයි....
    ඉන්දියාවේදී ඔයාලගෙ නම් "රවී", "කුමරන්", "ප්‍රකාශ්" වෙනවා...
    ලෙබනන් වලදි "මුස්තෆා", "රෆීක්" වෙනවා..
    ඇමේරිකාවෙදි "පෝල්", "ජොර්ජ්" කියල තියා ගන්නව...
    ජපානෙදි "ලිතෝ" හෝ "අකිරා" වගේ ඒ ඒ රටේ මිනිස්සුන්ගෙ විදියට ඔයාලා කටුස්සො වගේ තැනට අවශ්‍ය විදියට ඔයාලගෙ අනන්‍යතාවය ඒ ඒ කෙහෙල් ගෙඩියට ඒ ඒ බනිස් ගෙනිය වගේ හදා ගෙන සිංහල බෞද්ධ අය
    තරේ බැහැලා Mix වෙලා සයිලන්ට් කිලර්ස් ලා කියන එක දැන් මම කිව්වට මටම හරවලා කුනුහරපෙන් බනින තරමට සින්හල බෞද්ධයන්ව ඔයාලා ගිලගෙන ඉවරයි.

    වැඩිය මොකවත් ඕනෙ නැහැ මෙයා නායක හාමදුරුවන්ටත් උපදෙස් දෙන තරමට දැන් දුරදිග ගිහිල්ල කතාව.

    ණුවනැත්තෝ මෙය තේරුම් ගනිත්වා...!!!
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,032
    11,979
    113
    Ohio, USA

    Y2K සිංගලවන්ගඩ නෙන්ජ නල්ලා නක්කිරාන් :lol::lol::lol::lol:
    නාන්ග ඉන්ග අzසතාන් නල්ලා පොයින්ට් අවුට් පන්නනුම්.....:yes::yes::yes:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K සිංගලවන්ගඩ නෙන්ජ නල්ලා නක්කිරාන් :lol::lol::lol::lol:
    නාන්ග ඉන්ග අzසතාන් නල්ලා පොයින්ට් අවුට් පන්නනුම්.....:yes::yes::yes:

    තබ්බි කෙනා කප්පා කිරුක්කුම් ! :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මිත්‍රයා ඔයා නියමෙට බෞද්ධ අයගෙ පපුව ටච්වෙන විදියෙ ලස්සන වචන දාලා පුලුවන් තරම් යටින් ගෙනියන ගින්දර එලියට නොපෙනෙන්න වහගන්න බලනවා නේද?
    සිංහලයාගේ තියෙන මිනිස්සුන්ව අසීමිතව විශ්වාස කිරීම කියනදේ ඔයා ලස්සනට එයාලාගේ වීක් පොයින්ට් එකක් කරගෙන හැමවෙලේම ඔයා බෞද්ධ අයගෙ බුදුන්ගෙ ගුන කියකියා ගේම ගෙනියන්නේ.
    මටනම් මේ එලකිරි එකේ බෞද්ධ අයයි ක්‍රිස්තියානි නෙවෙයි කිසිම ජාතියක් මරගෙන බේද බින්න වෙනවට මොනවත් කරන්න කිසිම උවමනාවක් නම් නැහැ. මාතර කිඹුලා කිව්ව වගේ Y2K කියන ජාතිවාදියගෙ ක්‍රියාවට විරුද්ධ වෙනව මිසක්.. ක්‍රිස්තියානි ආගමට පහර ගහන්න මට උවමනාවක් නැහැ.... :yes:

    මුස්ලිම් අපි කොහෙ ගියත් නමින් හරි කතා කරන ශෛලයෙන් අපි මුස්ලිම්ලා කියලා අඳුරගන්න පුලුවන්.. නමුත්....
    ඔයාලා ක්‍රිස්තියානි අය...
    ලංකාවෙදි "සමන්", "පියල්", "කුමාර" , "හර්ශ" වගේ
    සිංහල නම්වලිනුයි....
    ඉන්දියාවේදී ඔයාලගෙ නම් "රවී", "කුමරන්", "ප්‍රකාශ්" වෙනවා...
    ලෙබනන් වලදි "මුස්තෆා", "රෆීක්" වෙනවා..
    ඇමේරිකාවෙදි "පෝල්", "ජොර්ජ්" කියල තියා ගන්නව...
    ජපානෙදි "ලිතෝ" හෝ "අකිරා" වගේ ඒ ඒ රටේ මිනිස්සුන්ගෙ විදියට ඔයාලා කටුස්සො වගේ තැනට අවශ්‍ය විදියට ඔයාලගෙ අනන්‍යතාවය ඒ ඒ කෙහෙල් ගෙඩියට ඒ ඒ බනිස් ගෙනිය වගේ හදා ගෙන සිංහල බෞද්ධ අය
    තරේ බැහැලා Mix වෙලා සයිලන්ට් කිලර්ස් ලා කියන එක දැන් මම කිව්වට මටම හරවලා කුනුහරපෙන් බනින තරමට සින්හල බෞද්ධයන්ව ඔයාලා ගිලගෙන ඉවරයි.

    වැඩිය මොකවත් ඕනෙ නැහැ මෙයා නායක හාමදුරුවන්ටත් උපදෙස් දෙන තරමට දැන් දුරදිග ගිහිල්ල කතාව.

    ණුවනැත්තෝ මෙය තේරුම් ගනිත්වා...!!!

    You can be Buddists, hindu or any other but do not worship Allah the pagan God !

    He is indeed from Satan :lol:
     
    bump
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    පුතා උබලා වගෙ උත්තම පුර්ශයන්ව නමින් හෝ අදුමින් අදුන ගන්න පුලුවන් වෙන විදිහට තිබ්බ එක හොදට ගියා නැතිනම් මේ විඩියොවල ඉන්නෙ මුස්ලිම් අය නෙමෙයි කියලාත් කියයි හොද වෙලාවට :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මිත්‍රයා ඔයා නියමෙට බෞද්ධ අයගෙ පපුව ටච්වෙන විදියෙ ලස්සන වචන දාලා පුලුවන් තරම් යටින් ගෙනියන ගින්දර එලියට නොපෙනෙන්න වහගන්න බලනවා නේද?

    මෙතන ඕයාට නම් නො චාන්ස් වගෙයි , ඕයගෙ යටි අරමුන ඉශ්ට වුනෙ නැ... සාතන් පාරාජ්යට පත් වුනා , ඕබට උන වුනේ අපිව බෞද්දයන් සමග කොටවන්න එකට අපෙන් ඉඩක් නැ , බෞද්දයන්ගෙන් ඉඩක් ලැබෙන්නෙත් නැ

    සිංහලයාගේ තියෙන මිනිස්සුන්ව අසීමිතව විශ්වාස කිරීම කියනදේ ඔයා ලස්සනට එයාලාගේ වීක් පොයින්ට් එකක් කරගෙන හැමවෙලේම ඔයා බෞද්ධ අයගෙ බුදුන්ගෙ ගුන කියකියා ගේම ගෙනියන්නේ.

    සාතන් පල ! අපි අසමගිය තමයි උබලාගේ ගෙම් පොයිට් එක වෙන්නෙ නමුත් එහෙම වෙන්න අපි ඉඩ තියාන්නෙ නැ නපුර අදුනගෙන එයට නිසි පියවර ගන්නවා . මා හිතවත් බෞද්දයෙනි මොහුගේ කෙටවිමේ උස්සහයට අසු නොවන්න ! මම දන්නවා එහෙම වෙන්නෙ නැති බව :yes:

    මටනම් මේ එලකිරි එකේ බෞද්ධ අයයි ක්‍රිස්තියානි නෙවෙයි කිසිම ජාතියක් මරගෙන බේද බින්න වෙනවට මොනවත් කරන්න කිසිම උවමනාවක් නම් නැහැ. මාතර කිඹුලා කිව්ව වගේ Y2K කියන ජාතිවාදියගෙ ක්‍රියාවට විරුද්ධ වෙනව මිසක්.. ක්‍රිස්තියානි ආගමට පහර ගහන්න මට උවමනාවක් නැහැ.... :yes:

    ඕබගෙ ක්‍රයාවෙන් නම් එක පෙන්නෙ නැ ක්‍රයාව තාමයි වැදගත් වෙන්නෙ .... අපි මෙවා හෙලිකරන්නෙ ඉදිරියෙදි වෙන්න යන දෙ ගෑන මිනිසුන් දැනුවත් කරන්න ඕයාලත් අහින්සක අය කිසිවක් නොදැනයි ඔයාලා නපුරට වන්දනා කරන්නෙ ඕයාලාව ගොඩගන්න අමාරුයි නමුත් අනික් අයව අපි ඕය උගුලට වැටෙන්න කලින් බෙරගත් යුතුයි නැතිනම් ගොඩගන්න ආමාරුයි

    මුස්ලිම් අපි කොහෙ ගියත් නමින් හරි කතා කරන ශෛලයෙන් අපි මුස්ලිම්ලා කියලා අඳුරගන්න පුලුවන්.. නමුත්....
    ඔයාලා ක්‍රිස්තියානි අය...
    ලංකාවෙදි "සමන්", "පියල්", "කුමාර" , "හර්ශ" වගේ
    සිංහල නම්වලිනුයි....
    ඉන්දියාවේදී ඔයාලගෙ නම් "රවී", "කුමරන්", "ප්‍රකාශ්" වෙනවා...
    ලෙබනන් වලදි "මුස්තෆා", "රෆීක්" වෙනවා..
    ඇමේරිකාවෙදි "පෝල්", "ජොර්ජ්" කියල තියා ගන්නව...
    ජපානෙදි "ලිතෝ" හෝ "අකිරා" වගේ ඒ ඒ රටේ මිනිස්සුන්ගෙ විදියට ඔයාලා කටුස්සො වගේ තැනට අවශ්‍ය විදියට ඔයාලගෙ අනන්‍යතාවය ඒ ඒ කෙහෙල් ගෙඩියට ඒ ඒ බනිස් ගෙනිය වගේ හදා ගෙන සිංහල බෞද්ධ අය
    තරේ බැහැලා Mix වෙලා සයිලන්ට් කිලර්ස් ලා කියන එක දැන් මම කිව්වට මටම හරවලා කුනුහරපෙන් බනින තරමට සින්හල බෞද්ධයන්ව ඔයාලා ගිලගෙන ඉවරයි.

    ආඩෝ ..... තබ්බියා හොද වෙලාවට උබලව නමින් හො අදුමින් අදුන ගන්න පුලුවන් උනේ නැතිනම් ඔක්කොම බලු වැඩ කර කරා ඒ අපි නෙමෙයි කියයි ..

    යකො මම හිතුවා උබ හොද එකෙක් කියලා බලන් යනකොට ඔබ ඔක්කොමට වැඩිය හපන් නෙ!

    වැඩිය මොකවත් ඕනෙ නැහැ මෙයා නායක හාමදුරුවන්ටත් උපදෙස් දෙන තරමට දැන් දුරදිග ගිහිල්ල කතාව.

    ණුවනැත්තෝ මෙය තේරුම් ගනිත්වා...!!!

    අනෙ නායක හාමුදුරුවන්ව මෙකට ගාව ගන්න එපා අපි පුලුවන් තරම් මේ කෙටවිමෙ උසතහයට හසු නොවි ඉමු

    බෞද්ද අය නපුර මොකක්ද කියා හොද හැටි දන්නවා උබ කලබල නොවි සි‍ටු !
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,032
    11,979
    113
    Ohio, USA
    මුස්ලිම් අපි කොහෙ ගියත් නමින් හරි කතා කරන ශෛලයෙන් අපි මුස්ලිම්ලා කියලා අඳුරගන්න පුලුවන්.. නමුත්....
    ඔයාලා ක්‍රිස්තියානි අය...
    ලංකාවෙදි "සමන්", "පියල්", "කුමාර" , "හර්ශ" වගේ
    සිංහල නම්වලිනුයි....
    ඉන්දියාවේදී ඔයාලගෙ නම් "රවී", "කුමරන්", "ප්‍රකාශ්" වෙනවා...
    ලෙබනන් වලදි "මුස්තෆා", "රෆීක්" වෙනවා..
    ඇමේරිකාවෙදි "පෝල්", "ජොර්ජ්" කියල තියා ගන්නව...
    ජපානෙදි "ලිතෝ" හෝ "අකිරා" වගේ ඒ ඒ රටේ මිනිස්සුන්ගෙ විදියට ඔයාලා කටුස්සො වගේ තැනට අවශ්‍ය විදියට ඔයාලගෙ අනන්‍යතාවය ඒ ඒ කෙහෙල් ගෙඩියට ඒ ඒ බනිස් ගෙනිය වගේ හදා ගෙන සිංහල බෞද්ධ අය
    තරේ බැහැලා Mix වෙලා සයිලන්ට් කිලර්ස් ලා කියන එක දැන් මම කිව්වට මටම හරවලා කුනුහරපෙන් බනින තරමට සින්හල බෞද්ධයන්ව ඔයාලා ගිලගෙන ඉවරයි.

    ආඩෝ ..... තබ්බියා හොද වෙලාවට උබලව නමින් හො අදුමින් අදුන ගන්න පුලුවන් උනේ නැතිනම් ඔක්කොම බලු වැඩ කර කරා ඒ අපි නෙමෙයි කියයි ..

    යකො මම හිතුවා උබ හොද එකෙක් කියලා බලන් යනකොට ඔබ ඔක්කොමට වැඩිය හපන් නෙ!
    මම මේ කියපු ඇත්ත දැකලා සහෝදරයා බය උනා නේද? කලබල වෙන්න එපා ඔයා ගැන තව තුන් හතරදෙනෙක්ම හොඳින් බලාගෙනයි ඉන්නේ ඒ අය ඔන්න මුස්ලිම් නම් නෙවෙයි. ඔයා මේකොටසට මට තරහින් බැනපු විදියෙන්ම පේනවා ඔයාගෙ අරමුණ මොකද්ද කියලා.
    මේ එලකිරි එකේ ඔයා කොඉතරම් හොඳට රඟපෑවත් ඔයාගේ නියම ස්වරූපය මොකද්ද කියලා ගොඩක් අය දන්නවා.. හොඳට බලන්න ඔයා වෙනදා කතා කරද්දි ඔයාට සපෝර්ට් එක දෙන ඔයාගෙ යාලු බෞද්ධ අය දැන් පොඩ්ඩ පොඩ්ඩ ඔයා එක්ක එකතුවෙලා ඉස්ලාම් ආගමට බනින ලනුව කකා ඉන්නේ නැහැ ඔයා එක්ක.
    රැවටීමෙත් සීමාවක් තියෙනවා මිත්‍රයා..
    එලකිරි එකෙ හැමෝම ඔයා බුදු ගුන කියකියා සර්වබලදාරී දෙවියන්ගේ මැවීම හ ශුද්ධවූ ත්‍රිත්වයක් සිංහලයන්ට ඉන්ජෙක්ට් කරනන්නෙ එයාලටම නොදැනී... මම ක්‍රිස්තියානි ආගමට බනින්නේ නැහැ.
    නමුත් එයාලගේ කුමත්‍රන ගැන කතා කරනවා...
    පිටරටවල් වල වෙන කුමන්ත්‍රන ගැන කතා කරනවට වඩා අපි අපේ රටේ වෙන ඔයාලගෙ රහස් මෙහෙයුම් ගැන කතා කරා කියල නරකක් වෙන්නෙ නැහැනේ.

    බෞද්ධ අය මේකට
    ක්‍රිස්තියානි අයත් එක්ක ඇරගන්න යන්න ඕනේ නැහැ මෑන් කව්ද.. වෙන්නේ මොනවද.. කියලා බලල කුමත්‍රනයට අහුනොවී හිටියම හරිනේ.. එතකොට ඔය දෙගොල්ලො අතරේ බේදයක් එන්නේ නැහැනේ...

    අනෙ නායක හාමුදුරුවන්ව මෙකට ගාව ගන්න එපා අපි පුලුවන් තරම් මේ කෙටවිමෙ උසතහයට හසු නොවි ඉමු

    බෞද්ද අය නපුර මොකක්ද කියා හොද හැටි දන්නවා උබ කලබල නොවි සි‍ටු !

    මම කලබල උනේ සිංහල බෞද්ධ අයට ඔයාලා දෙන ගේම් එක බලලා නෙවෙයි..
    ඔයා ඒකට සිංහලයන්ට ඇමක් වශයෙන් පාවිච්චි කරන්නේ ඉස්ලාම් ආගම ඒකයි මම ඔයගේ යටි අරමුන පැහැදිලි කරේ මෙතන...

    අන්තර්ජාතික වශයෙන් ක්‍රිස්තියන්ස්ලා ඉස්ලාම් ආගමට පහර ගහ ගහා මුස්ලිම් රටවල් වල තෙල් සම්පත කොල්ල කකා ලෝකේ ක්‍රිස්තියානි ආගම හොඳින් හෝ නරකින් පතුරවන්න හදන එක අද මුලු ලොකෙම දන්න දෙයක්.. නමුත් සුද්දොන්ගෙ මිශනාරි සල්ලි වලට ඔයාලා ලන්කාවෙත් මේදේම ඇඟට පතට නොදැනී කරන එක දැන් හෙලිවෙලා තියෙන්නේ මිත්‍රයා.. මට සාතන් කියල කියන්නේ මම බෞද්ධයන්ට ක්‍රිස්තියානි කුමත්‍රනයෙන් බේරිලා ඉන්න කියන එක කියන එකටනේ....
    මට මොන නම කිව්වත් කමක් නැහැ...