මේ මාසේ නොවැම්බර්නේ…
අපිට නම් මේක තවත් එක මාසයක් විතරයි. සුද්දෝ මේ මාසෙ හඳුන්වලා තියෙන්නේ උංගේ මලවුන්ගේ මාසේ කියලා.
ඉතිං මේ මළවුන්ගේ මාසෙ නිසාම මැරිච්ච මිනිස්සු ගැන කෙසේ වෙතත් මැරිලා මේ ලෝකේ හොල්මන් කරන අය ගැන නම් කතා ගොඩක් කියවන්න ලැබුනා. මාත් හොල්මන් අවතාර දැකලා නැතිවුනාට, ඉස්සර ඉඳන්ම...