තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනත..
තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනතෙහි කෙටුම්පත මහජන අදහස් ලබාගැනීම සඳහා ලංකාන්ඩුව විසින් ප්රසිද්ධ කර තිබේ. එම පනත මගින් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සම්බන්ධයෙන් විධිවිධාන සැළසීම, තොරතුරු ලබා දීම ප්රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම, තොරතුරු දැන...