තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනත..

anaaa

Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනත..

    තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනතෙහි කෙටුම්පත මහජන අදහස් ලබාගැනීම සඳහා ලංකාන්ඩුව විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම පනත මගින් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සම්බන්ධයෙන් විධිවිධාන සැළසීම, තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළීබඳ කොමිෂන් සභාව පිහිටවීම, තොරතුරු සැපයීමේ නිලධරයින් පත් කිරීම, යනාදිය සඳහා විධි විධාන සැළසෙන බව දැක්වේ. මෙම සිංහල පිටපත් තවමත් නිල පිටපතක් නොවන බව සළකන්න.

    http://sinhala.srilankabrief.org/wp.../02/Draft-RTI-Bill-2015-Sinhala-version-1.pdf
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගුලෙ තෙරතුරු දැනගැනීමේ පනත අරහෙ පොනිල මාධය ආයතනවල පරදානින්ගෙ නම් කියල තර්ජනය කරනව ආයෙ කරොත් බලාගමු කියනව අවසන් නිවේදනය කියනව රෙද්දෙ තොරතුරු දැනගැනීමක් තමා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගුලෙ තෙරතුරු දැනගැනීමේ පනත අරහෙ පොනිල මාධය ආයතනවල පරදානින්ගෙ නම් කියල තර්ජනය කරනව ආයෙ කරොත් බලාගමු කියනව අවසන් නිවේදනය කියනව රෙද්දෙ තොරතුරු දැනගැනීමක් තමා

    ඒ මොකක්ද බන් ඒක?1