dialog priority member help

anaaa

Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    2iqisqp.png


    මචන් මන් ලොග් උනාම ඔහොම පෙන්නනවා.. මන් මාසෙට 1500 විටර dialog එකට පුදනවා.. එත් මන් දන්නා විදිහට 5000ක් වත් වෙන උන්ට නේ priority member කෙනෙක් වෙන්න පුලුවන්? මට දැනගන්න ඕනේ ඔහොම හැමෝන්ටම පෙන්නවද නට්ටන් මාත් එහෙම එකෙක් වෙලාද?:angry::yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Custer Care aran ahanna...1777 Ethakota Kiyai oya Member Kenekda kiyala.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඔව්. උඹ එහෙම එකෙක් වෙලා තමා. මම Bronze ක්ලබ් විෂන් මැම්බර් කෙනෙක්. මගේ පේන්නේ මෙහෙම

    ZpikqmH.jpg
     
    Last edited:

    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    Mama awrudu 5 vitara tisse priority member kenek, samanya kenekuta oken kisima setak ne, apiwa gonata anda wemak karanne.....carrot alayak pennane......
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,397
    701
    113
    Here and There!!
    Mama awrudu 5 vitara tisse priority member kenek, samanya kenekuta oken kisima setak ne, apiwa gonata anda wemak karanne.....carrot alayak pennane......

    :rofl::rofl: ow itin owagen wena setak ne . uba me 5 years gena kiyanawa., mage connection eka active 14 years . mamath thama priority member. 1ka de nam oya SIM change 1k wage deyakata salli ganne ne kochchara serayak replace karath. eeta eha deyak nam mata lebila ne :rofl:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඕක උන්ගේ ඉශු එකක්ලු බන් ලෝගෝ එක පෙන්නුවට සමහර ඒවා ටැග් වෙලා නැ​