1. BEN TANNYSON

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    Mchn meka dakala thibune na kalin :love:
  2. BEN TANNYSON

    akkawa dakka kal :D mathaka thiyena ekak damme akke aadaraneeya password ekak akke daala...

    akkawa dakka kal :D mathaka thiyena ekak damme akke aadaraneeya password ekak akke daala thiyenne eka nisa mathakai :P:love::lol:
  3. BEN TANNYSON

    මංගල_කිංකිණි

    සල්ලි ලොකු අව්ලක් නෑ secondary option එකක් විදියට සල්ලි ටිකක් ඉතුරු කරලා තියෙන්නේ :dull:
  4. BEN TANNYSON

    මංගල_කිංකිණි

    life hurts, specially when alone :dull:
  5. BEN TANNYSON

    මංගල_කිංකිණි

    :dull::dull::dull:
  6. BEN TANNYSON

    මංගල_කිංකිණි

    මගේ ලග ඔප්ෂන් දෙක තුනක් තියෙනවා මචං එක්කෝ පුළුවන් මහන වෙන්න නැත්තං පිට පළාතකට ගිහින් ජිවත් වෙන්න තව පුළුවන් තමන්ට තියෙන සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට උදව් කරන්න එත් ඔය හැමදෙට හොද මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකක් තියෙන්න ඕන
  7. BEN TANNYSON

    මංගල_කිංකිණි

    අවුරුදු 30 පැන්නට පස්සේ ඉස්සර වගේ බොලද හැගීම් එන්නේ නෑ මචං ලා
  8. BEN TANNYSON

    මංගල_කිංකිණි

    උබලා පුළුවන් නං කියපන්ලා අම්මා තාත්තා නැති උන දවසට කාත් කවුරුවත් නැතුව ජිවිතේ survive වෙන්න විදියක් කසාද බදින්න ආසාවක් නැති මිනිහෙකුට
  9. BEN TANNYSON

    මංගල_කිංකිණි

    life is so cruel:yes:
  10. BEN TANNYSON

    එලකිරිය

    :yes::yes::yes:
  11. BEN TANNYSON

    old memories

    පොර මට මතකයි ඔය වගේ දේවල් මේකේ අයට කියලා දුන්නා අඩුම පොර system engineer කෙනෙක් වත් වෙන්න ඇති :yes:
  12. BEN TANNYSON

    old memories

    මට මතක විදියට පොර නෙට්වර්ක් පැත්තෙන් වැඩ්ඩෙක්‌ :yes:
  13. BEN TANNYSON

    old memories

    එහෙම මීටර් නෑ මචං මට ඔමල්කා කියලා කෙල්ලෙක් හිටියා මතකයි අමිල අයියා මාලිංග අයියා එහෙම දන්නවා ඔය ඉතිහාස ත්‍රෙඩ් තමයි දැම්මේ :yes:
  14. BEN TANNYSON

    old memories

    එහෙමද මචං ලස්සන avatar එකක් මට හදලා දුන්නා පොර ;)
  15. BEN TANNYSON

    old memories

    කෙල්ල මචන් twilight එකේ කෙල්ලගේ ෆොටෝ එකක් දාගෙන හිටියේ :yes:
  16. BEN TANNYSON

    old memories

    එහෙම මීටර් නෑ මචන් මම ආපු කාලෙම වගේ ආව මින්දද හී සර කියලා කවි ලියන පොරක් :yes:
  17. BEN TANNYSON

    old memories

    මම හිතුවේ කෙල්ලෙක් කියලා මචං ඇන්ජලා 88 කියලා තිබුනේ :yes::yes:

    No contents