නැහ්හැබැයි එක හින්දා ගිය වලියට එහෙන් මෙහෙන් පිදුරු දාලා අමරම ආතල් එකක් ගත්තා
Uba ee kale indan kuppa wada karanda dassaya neh.

නැහ්හැබැයි එක හින්දා ගිය වලියට එහෙන් මෙහෙන් පිදුරු දාලා අමරම ආතල් එකක් ගත්තා

මිනහත් මරු පොර
මිනිහගේ අන්කොමන් වොයිස් එකක් තියෙන්නේ
උබලට මතක ද දන්නේ නෑ
මිනිහත් අපේ රෙඩියෝ එකේ presenter කෙනෙක්![]()
ඔව් බ0 පුදුමයි ලොක්කා අපිට තාම මෙකෙ සැරි සරන්නහ් දෙනවාUba ee kale indan kuppa wada karanda dassaya neh.![]()

මිනහත් මරු පොර
මිනිහගේ අන්කොමන් වොයිස් එකක් තියෙන්නේ
උබලට මතක ද දන්නේ නෑ
මිනිහත් අපේ රෙඩියෝ එකේ presenter කෙනෙක්![]()
ඇන්ජෙලා කෙල්ලෙක් නෙමෙහ් නෙහ් බ0 ? ඇන්ටි කෙනෙක් කියලා ම0 අහලා තිබ්බෙහ්


too_little හිටිය කාලෙ උබ හිටියද ?

I think I was downloading songs from EK in 2008 with my 64 Kbps dial-up connection. Didn't have to register to download stuff.
මල් බබාත් ඒ කාලේ ඉදන් එක්ස්පොස් උන පොරක් නේ
තව කෙල්ලෙක් හිටියා ඇන්ජලා කියලා
ඔය කසුන් අය්යලාගේ යාළුවො![]()



මම හිතුවේ කෙල්ලෙක් කියලා මචං
ඇන්ජලා 88 කියලා තිබුනේ![]()
DjSpk මේ තව පට්ට graphic වැඩ කාරයෙක්
පොඩි කෙල්ලෙක් නෙහ් බ0 ල0කාවෙ නෙමෙහ් හිටියේඑහෙම මීටර් නෑ මචන්
මම ආපු කාලෙම වගේ ආව
මින්දද හී සර කියලා කවි ලියන පොරක්![]()
i did the same...to be honest man elakiri join wunema songs download karanna..it was way back in 2009..it's been 10 years now..happy to be with elakiri..

මල් බබා තරම් මෙකෙහ් ආතල් දිපු වෙනහ් එකෙක් නැහ් බ0
කාලයක් කිව්වා ඔසි කියලා පස්සේ දිනක්ශිගේ බොයි ෆ්‍රෙන්ඩ් කිවවා පස්සෙ සුනාමි කෙල්ලෙක්ව බැන්දා කිව්වා
අනෙහ් මන්දා බ0 උ දිපු ආතල් හැටියටහ් එලකිරියෙන් උට ගානක් දෙන්නහ් ඔනි![]()




එයාව නම් වැඩිය මිටර් නැහ්

Uu graphics witharak neme bn software side ekenuth waddek.

රයන් කියලා ඩයල් එකක් එයට පට්ට කුනුහබ්බෙන් ගහලා තිබා කොහොම හරි රයන් කියනහ් එකාට තිබ්බෙහ් වෙන මලක් ටුලිට්ල්ට කුනුහබ්බහ් ගහලා කොහොම හරි ඔකට බ්ලැකත් පැටලිලා තිබ්බා බ්ලැකා රයන්ගේ අයිඩින්ටිටි එක කොහොම හරි හොයලා එකපොස් කරා හැබැයි බ්ලැකා කොහොමද එ ඉන්ෆො ගත්තෙ කියනහ් එකට එ දවස් වල පොඩි සින් එකකුත් ගියාEe mokada?![]()
පොඩි කෙල්ලෙක් නෙහ් බ0 ල0කාවෙ නෙමෙහ් හිටියේ
එලකිරි රෙඩියෝ එහෙම කරේ

රයන් කියලා ඩයල් එකක් එයට පට්ට කුනුහබ්බෙන් ගහලා තිබා කොහොම හරි රයන් කියනහ් එකාට තිබ්බෙහ් වෙන මලක් ටුලිට්ල්ට කුනුහබ්බහ් ගහලා කොහොම හරි ඔකට බ්ලැකත් පැටලිලා තිබ්බා බ්ලැකා රයන්ගේ අයිඩින්ටිටි එක කොහොම හරි හොයලා එකපොස් කරා හැබැයි බ්ලැකා කොහොමද එ ඉන්ෆො ගත්තෙ කියනහ් එකට එ දවස් වල පොඩි සින් එකකුත් ගියා
ටු ලිට්ල් එක්ක අරුනයා ගෙම ඉල්ලුවා පස්සෙ එකෙන් තමා එන එක නැවතුනෙහ්

