උදේ හවා වැඩට යන ගොඩක් උන් උබට වඩා ඉස්සරහින් කියල පේනව විතරයි... ඔවුන් මාර ගේමක් දීල ඔය රෝල ගහන් තත්වෙ මේන්ටේන් කරන් ඉන්නෙ.. බැන්කු ලෝන් දාගෙන, වාහන අරන් ණය ගෙව ගෙව පට්ට රෝලක් යන්නෙ.. සමාජ සම්මතයට අනුව සාර්ථකයි හැබැයි හිතේ මහ බර ගොඩක් තියන් ඉන්නෙ,, එහෙම නැති උනුත් ඉන්නව ටික දෙනෙක් උන් ආසම ජොබක්...