සද්ගුරු එහෙමනම් වටේ යන එක කරන්නෙ ප්රශ්නයක් අහපුවාම..
මූ ඊට වෙනස්.. ඌ කියන දේ link කරගන්න එක ඉතින් අහන එකාගෙ potential එක අනුව තමයි තීරණය වෙන්නෙ.. මුගෙත් සමහර අවුල් තැන් මට සෙට් වෙලා තියනවා..
හැබැයි Chatgpt නැති දවස්වල මූත් හරියට Chatgpt වගේ.. මුට පුලුවන් ඌ දන්න දේවල් ටික, source ටික...