මේක මගේ පලවෙනි පෝස්ට් එක.:geek::geek::geek::geek::geek:
මේක ඉතින් වැඩි දෙනෙක් ප්‍රයෝජනයක් නැතිවෙයි.A/l Bio කරන අයටයි, Campus එකක Anatomy ඉගෙනගන්න අයට තමා වැඩක් තියෙන්නෙ.
අද අරගෙන ආවේ අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව හදාරන වගේම ,විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාව ,හෙද ,භෞත චිකිත්සක වගේ පාඨමාලා...