1. RokiRoks

    හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අ&#3514

    හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අ&#3514 හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු.. අවශ්‍ය දෑ : ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්... නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්... මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු...
  2. RokiRoks

    This is Not Real Life

    This is Not Real Life, This is Unreal Engine 4 :shocked::shocked: New Unreal Engine 4 videos will fool you into thinking you are watching real world footage. The videos were made by You Tube's "koooolalala", and show the engine's great ability to create natural looking lighting. Check it out...
  3. RokiRoks

    youtube adsense

    youtube adsense කරන කට්ටිය ඉන්නවද? මට පොඩි දෙයක් දැනගන්න තියෙනව.. ඒ ගැන දැනුම තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න.. මම pm කරන්නම්.. :sorry::sorry:
  4. RokiRoks

    clixsense ????

    machanla clixsense site eke payments check walin genna ganna puluwanda? ehema puluwannam mehedi check eka bank karanne kohomada?
  5. RokiRoks

    Part time job

  6. RokiRoks

    payoneer mastercard ?????

    payoneer mastercard use කරන අය ඉන්නවද??? මං නිකන් ජොලියට වගේ එකවුන්ට් එකක් හැදුව.. මෙන්න යකෝ අද කාර්ඩ් එක ගෙදරට ඇවිත්.. :shocked: එනකන් ෂුවර් එකක් තිබුනෙ නෑ.. :no:කාර්ඩ් එක නම් active කළා.. මට දැනගන්න ඕනෙ මේක සාර්ථකද මචන්ලා???? :nerd: මේකට money transfer කරන්නෙ කොහොමද? paypal ලින්ක් කරන්න...
  7. RokiRoks

    call of duty black ops 1 online ?????

    black ops 1 online ප්ලේ කරන කට්ටිය ඉන්නවද?? ඉන්නවනම් ප්ලේ කරන විදිහ කියන්න පුලුවන්ද... cracked හොදේ :P
  8. RokiRoks

    Les Twins Dance

    පට්ටම ලස්සනයි.. අන්තිම හරිය එහෙම බලන්න (2.20 වගෙ ඉඳන්).. නියම ටැලන්ට් එකක් තියෙනව මුන්ට.. :D:D QqI1neaYvTs
  9. RokiRoks

    Core 2 Quad pc for sale

    Core 2 Quad 2.66 4gb ram 320gb hdd dvd writer armaggeddon gaming mouse No exchange Biyagama ganna kemathi kenek innawanam price kiyanna..
  10. RokiRoks

    Bass Guitar Help

    බේස් ගිටාර් ගහන අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.. :D මට ලීඩ් , රිදම් ප්ලේ කරන්න පුළුවන් ටිකක් විතර.. බේස් ප්ලේ කරන්නත් ලඟකදී ඉඳන් ලොකු අමාරුවක් තියෙනව.. නෙට් එකෙන් හොයල බැලුව.. එක පාරට තේරුම් ගන්න ටිකක් අමාරුයි එහෙම බලල.. ඒ නිසා දන්න කෙනෙක් ඉන්නවනම් මුල ඉඳන් කියල දෙන්න පුළුවන්නම් ලොකු හෙල්ප්...
  11. RokiRoks

    clarence unplugged with marians 2013 december 1

    මේකෙ ටිකට් හොයන්න නෑ මචන්ලා. නුගේගොඩ සරසවි එකේ ඉවරයිලු.. යමහා මියුසික් සෙන්ටර් එකෙත් ඉවරයි.. වෙන ළඟ තැනක් නෑ.. උඹල දන්න තැනක් නැද්ද ටිකට් ගන්න.. බැල්කනි ටිකට් තුන හතරක් ගන්න ඕනෙ.. :(:(:(
  12. RokiRoks

    MAYA need !!!!!

    Autodesk Maya 2010 හරි ඊට අඩු එකක් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් නැද්ද මචන්ල?? තියෙනවනම් කියපල්ල, ලොකු උදවුවක්... :(
  13. RokiRoks

    Nissan X trail 2002 for sale

    nissan x trail 2002 (petrol) Brandnew 1st owner, FO, air bags, ABS, kenwood stereo setup, riverse sensors, auto control AC, Transmission-Automatic, Engine capacity- 2488 CC , Mileage 150000 KM , mint condition, location kelaniya, price 3,275,000
  14. RokiRoks

    SLT ?????????

    SLT use karana kenekta thaman danata use karala thiyena GB gaana balanna puluwanda? puluwannam kohomada kiyapalla machanlaa?????
  15. RokiRoks

    Bank IT job ?????????????????

    machanla.. man aasai bank ekaka IT job ekak karanna. ehema karana kattiya innawada? monawada bank wala thiyena IT job? man me ahanne api wage kenekta yanna puluwan job gana. monawada qualifications??? yanna puluwan kohomada? okkoma visthara danna kenek kiyanawada.. visthara danagena...
  16. RokiRoks

    අපි ගොඩක් වාසනාවන්තයි..

    අපි ගොඩක් වාසනාවන්තයි..
  17. RokiRoks

    FB යන්න කියාපු කොම්පූටරේ...

    FB යන්න කියාපු කොම්පූටරේ...
  18. RokiRoks

    PS3 එකක් අඩුවට ගන්න ඕනේ....

    PS3 එකක් අඩුවට ගන්න ඕනේ.... මචන්ලා... අද ගෙනාව LCD 32" TV එකක්.. PS3 එකකුත් ගන්න අදහසක් තියෙනව.. හැබැයි PS3 එකකට ගොඩක් වියදම් කරන්න අදහසකුත් නෑ.. සල්ලිත් නෑ මේ වෙලාවේ.. :( ගන්න ආසාවත් තියෙනව. ඒ නිසා අලුත් එකක් හරි පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ අඩුවට ගන්න තැනක්, කෙනෙක් , විදිහක් තියෙනව නම් මට...
  19. RokiRoks

    sri lanka mirror සීල් තබයි..

    එලකිරියට විතරක් නෙමෙයි sri lanka mirror වෙබ් සයිට් එකටත් සම්පත ඇදුන ඊයෙ.. රාජ්‍ය විරෝධී තොරතුරු තිබුන කියල ඒකෙ වැඩ කරපු 9 දෙනෙක් ඇරෙස්ට් කරල ගොඩනැගිල්ල සීල් තියල.. දැන් එලකිරියත් බ්ලොක් කරල.. තව ටික දවසකින් අපේ කටවල් වලටත් සීල් තියයි.. අපි බලන් ඉමු.. :no::no:

    No contents