Bass Guitar Help

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    vintage-av4-advanced-bass-guitar-sunburstl.jpg

    බේස් ගිටාර් ගහන අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.. :D මට ලීඩ් , රිදම් ප්ලේ කරන්න පුළුවන් ටිකක් විතර.. බේස් ප්ලේ කරන්නත් ලඟකදී ඉඳන් ලොකු අමාරුවක් තියෙනව.. නෙට් එකෙන් හොයල බැලුව.. එක පාරට තේරුම් ගන්න ටිකක් අමාරුයි එහෙම බලල.. ඒ නිසා දන්න කෙනෙක් ඉන්නවනම් මුල ඉඳන් කියල දෙන්න පුළුවන්නම් ලොකු හෙල්ප් එකක්.. ගොඩක් ලොකු දෙයක් ඕනෙ නෑ.. තව slap and pop technique ගැනත් ටිකක් කියල දෙන්න පුළුවන්නම් වටිනව... :love::love:
     
    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    මචෝ bass වලටනම් ඉතින් John Myung තමයි. youtube එකේ ඔය නම ගහල බලපන්.:yes:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    u tube ehema balapn, umba guitar eka purudu nisa ikmanata allaganna puluvan vei.

    යුටියුබ් එකේ බැලුව බන්.. වීඩියෝ නම් ගමකට තියෙනව.. මුල් exercises එහෙම හොයාගන්න පුළුවන් අවුලක් නෑ.. සිංදුවකට ප්ලේ කරන හරියට එනකොට පිළිවෙලට පැහැදීව නෑ බන්.. සමහර ඒව තේරුම් ගන්නත් බෑ.. තැන්ක්ස් කමෙන්ට් එකට..
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    බේස් ගිටාර් එක ඩ්‍රම් බීට් එකට හිතල ගහන්න බැරිද බන්?(නොදන්න නිසා ඇහැව්වෙ):rolleyes:

    මමත් ලොකු දෙයක් දන්නෙ නෑ මචන්.. මගෙ දැනුමේ හැටියට නම් බේස් රිදම් එක ගහන්නෙ ඩ්‍රම් බිට් එකත් එක්ක යන්න තමයි...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් ලොකු දෙයක් දන්නෙ නෑ මචන්.. මගෙ දැනුමේ හැටියට නම් බේස් රිදම් එක ගහන්නෙ ඩ්‍රම් බිට් එකත් එක්ක යන්න තමයි...
    සමහරු නෝට්ස් බලන් ගහන්නෙ එහෙම නැතුව කනෙන් ඩ්‍රම් බීට් එක ඇහෙන විදියට ගහන වැඩර්ලත් ඉන්නව මම හිතන්නෙ,ඒක හැකියාව තමා ඉතින් :rolleyes:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    සමහරු නෝට්ස් බලන් ගහන්නෙ එහෙම නැතුව කනෙන් ඩ්‍රම් බීට් එක ඇහෙන විදියට ගහන වැඩර්ලත් ඉන්නව මම හිතන්නෙ,ඒක හැකියාව තමා ඉතින් :rolleyes:

    :yes: ඒක තමයි බන්... හොඳට ප්ලේ කලොත් බේස් මාර ලස්සනයි.. :love:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    උබට රිදම් කෝඩිස් ටික පුළුවන්නම් Major- Minor සේරම bass ගහන එක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ විදිහමයි. හැබැයි අපි play කරන්නේ beat patten note වලින්..
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    උබට රිදම් කෝඩිස් ටික පුළුවන්නම් Major- Minor සේරම bass ගහන එක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ විදිහමයි. හැබැයි අපි play කරන්නේ beat patten note වලින්..

    thx machan...
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    prabath kiyala supiri dial ekak innawa ragama. uu group ekaka base gahana man kenek. uta poddak kata karala ahaganin. ubata one nao base class ekak unath dagena ahaganna puluwan. podi ganak dela

    tp no 0777560395
     
    Last edited:

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    prabath kiyala supiri dial ekak innawa ragama. uu group ekaka base gahana man kenek. uta poddak kata karala ahaganin. ubata one nao base class ekak unath dagena ahaganna puluwan. podi ganak dela

    tp no 0777560395

    Bass igena gannawanam nugegoda niyama dial ekak innawa ... Gypsies band eke bass play karapu Thilak Dias

    clz yanna nam adahasak na machanla.. man danata rhythm and lead gahana nisa..