මම වෙබ්සයිට් එකක් හදනව එකෙ එකේ 90% ම හදල තියෙන්නෙ Flash Software එකෙන්, එක වෙබ් එකට අප්ලෝඩ් කරල ඔපන් කළාම ලෝඩ් වෙන වෙලාවෙදි අර Flash Animations තියන තැන් සුදු පාටට පේන්නෙ, මුලු එකම ලෝඩ් වෙලා ඉවර වෙනකන් loading page එකක් දාන්න ඔනෙ, කවුරු හරි දන්නවනම් flash software එකෙන් එහෙම එකක් හදන්න plz...