Web Designing help needed (FLASH SOFTWARE)

50Cent_SL

Member
Sep 4, 2008
556
1
0
colombo
මම වෙබ්සයිට් එකක් හදනව එකෙ එකේ 90% ම හදල තියෙන්නෙ Flash Software එකෙන්, එක වෙබ් එකට අප්ලෝඩ් කරල ඔපන් කළාම ලෝඩ් වෙන වෙලාවෙදි අර Flash Animations තියන තැන් සුදු පාටට පේන්නෙ, මුලු එකම ලෝඩ් වෙලා ඉවර වෙනකන් loading page එකක් දාන්න ඔනෙ, කවුරු හරි දන්නවනම් flash software එකෙන් එහෙම එකක් හදන්න plz help me
Thankx
 

50Cent_SL

Member
Sep 4, 2008
556
1
0
colombo
TRockz said:
machanz mama flash gena echchara danne na but mata thawa tikake therun karala kiyannako.
flash animation ekak website ekakata dala eka open kalama eka load wenna tikak wela yanawane, ee welawedi loading kiyala peenna page ekak hadanna one