1. manojmashz

    ලිනක්ස් දාල හා ගන්න එපා

    ලිනක්ස් දාල හා ගන්න එපා ලිනක්ස් දාල හා ගන්න එපා ලිනක්ස් කියන්නෙ මහ ලොකු සිස්ටම් වලට ඕනි මහ එපාකරපු එන්වයරන්මන්ට් එකක් තියෙන කුජීත ඕ එස් එකක්..කියල තමයි කස්ටිය හිතාන ඉන්නෙ. එහෙම කාලයක් තියෙන් ඇති.. ඒත් දැං එහෙම නෑ. ලිනක්ස් යූසර් ෆෙන්ඩ්ලි වෙලා..ගෙදර ආච්චිටත් තේරෙන්න දැං ලිනක්ස් එනවා. කස්ටිය...
  2. manojmashz

    උදවු

    කොහොමද ලන්කාවෙ ඉදන් වෙන රටකට සල්ලි යවන්නෙ. සින්ගප්පුරු වලට යවන්න ඔනෙ. යවන්න පුලුවන් ලන්කාවෙ Bank වල නම්
  3. manojmashz

    HElp plz

    මට සින්ගප්පුරු ඉදන් යාලුවෙක් පොන් එකක් එවන්න යන්නෙ. DHL එකෙන් මෙහෙට එවන්නන් කිඋවා. කස්ටම් එකෙන් අල්ලයිද පොන්එක .අහුවෙන්නෙ නැතුව ගෙන ක්‍රරමයක් කියහන්කො. පොතක් අස්සෙ දාලා ගෙන්නුවොත් . මාට්ටු උනොත් TAX එක කියක් ගෙවන්න වෙයිද. used galaxy s2 ekak. අනෙ මොකක් හරි ක්‍රමයක් කියන්න.
  4. manojmashz

    Q8 tablet pc

    Q8 tablet pc Netbook, Tablet PC, UMPC, Notebook, MID, tablet PC Screen Size : 7" Hard Drive Capacity: 4GB Memory Capacity: 512MB Graphics Card Type: Integrated Card Optical Drive Type: NO CD-ROM Processor Main Frequency: 1.2GHz Weight: 0.7KG Model Number: Q8 Display : 7inch capacitive touch...
  5. manojmashz

    HELP :ගෙවපු නැති බිල්

    HELP :ගෙවපු නැති බිල් මොබිටෙල් එකෙන් මට නඩු දානවා කියලා අද ලියුමක් අවා. මම ගෙවපු නැති බිල් එකට, බිල් එක ගෙවන්න දවස් 21 දිලා තියෙන්නෙ. මුන් ඇත්තටම නඩු දානවද ?

    No contents