එලකිරි එකේ ඉන්න කොමියුනිස්ට්වාදින් සහ මාක්ස්වාදී අදහස් තියෙන තරුණයන් කවුරුද කියලා හඳුනාගන්න කැමතියි.ධනවාදය තුන්වැනිලෝකයේ ධනවාදී රටවල අද අසාර්ථක වෙලා තියෙනවා.ඉන්දියාව,ලංකාව ,අප්‍රිකාව ,දකුනු ඇමරිකාව ඊට නිදසුන්.තුන්වැනි ලෝකය සූරාගෙන කාපු බහුජාතික සමාගම් මත යැපුන බටහිර සහ ඇමරිකානු රටවල මේවෙනවිට...