එලකිරි සමාජවාදින් කවුරුන්ද?

communist

Member
Mar 8, 2012
25
4
0
එලකිරි එකේ ඉන්න කොමියුනිස්ට්වාදින් සහ මාක්ස්වාදී අදහස් තියෙන තරුණයන් කවුරුද කියලා හඳුනාගන්න කැමතියි.ධනවාදය තුන්වැනිලෝකයේ ධනවාදී රටවල අද අසාර්ථක වෙලා තියෙනවා.ඉන්දියාව,ලංකාව ,අප්‍රිකාව ,දකුනු ඇමරිකාව ඊට නිදසුන්.තුන්වැනි ලෝකය සූරාගෙන කාපු බහුජාතික සමාගම් මත යැපුන බටහිර සහ ඇමරිකානු රටවල මේවෙනවිට විශාල ආර්ථික අවපාත ඇතිවෙමින් මේ රටවල ධනාවදය අසාර්ථක වී තිබෙනවා.මේ නිසා යලි ජනතාව මත පදනම් වුන ආර්ථිකයක් ගෝලීය ආර්ථිකය වියයුතුබව පැවසෙනවා.ඔබලාගේ විප්ලවීය අදහස් දැනගන්න ආසයි.
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    උත්තේ සමාජවාදය. හැම එකාගෙම කටේ විතරයි ඕක තියෙන්නේ. රෙන්නෙත් ධනවාදී බෙටි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol: සමාජවාදය විතරයි අඩුවෙලා තබිබෙ දැන් ඒකත් ඇවිත්.:lol::lol:

    සමාජවාදය හොදයි කොරන්ඩ පුලුවන් නායකයෙක් ඉන්නවනමි,අනික ඔකේ මුලික තියරියක් තියෙනව "ප්‍රජාතන්තවාදයේ සුලගක්වත් වැදුන තැනක සමාජවාදය හරියන්නෙ නැ කියල ".ඒක හින්ද ඔය ඉලවිව අත ඇරල දාපන්,ඔක ලංකාවෙ සාර්ථක වෙන්නෙත් නැ,ඒකට නායකත්වය දෙන්ඩ පුලුවන් ආකර්ෂනිය නායකයෙක් සාමාජවාදි කදවු‍රේ දැන් ඇත්තෙත් නැ. :P
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    000201C7.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol::lol::lol::lol: සමාජවාදය විතරයි අඩුවෙලා තබිබෙ දැන් ඒකත් ඇවිත්.:lol::lol:

    සමාජවාදය හොදයි කොරන්ඩ පුලුවන් නායකයෙක් ඉන්නවනමි,අනික ඔකේ මුලික තියරියක් තියෙනව "ප්‍රජාතන්තවාදයේ සුලගක්වත් වැදුන තැනක සමාජවාදය හරියන්නෙ නැ කියල ".ඒක හින්ද ඔය ඉලවිව අත ඇරල දාපන්,ඔක ලංකාවෙ සාර්ථක වෙන්නෙත් නැ,ඒකට නායකත්වය දෙන්ඩ පුලුවන් ආකර්ෂනිය නායකයෙක් සාමාජවාදි කදවු‍රේ දැන් ඇත්තෙත් නැ. :P
    ඇයි විමල් ඉන්නෙ :)