ෆොන් එක හදා ගම්මු 1
ෆොන් එක හදා ගම්මු 1
කිරියේ බොහෝ තැන් වල දකින දෙයක් තමයි ෆොන් වල ලෙඩ. ඉතිං මම හිතුවා කට්ටියටම දැන ගන්නත් එක්ක ඇන්ඩ්‍රොයිඩ් ජංගමේකට සොෆ්ට්වෙයා අව්ලක් ආවොත් ඩේටා ටිකක් වියදම් කරලා ගොඩ දාගන්න පුලුවන් විදිහේ පොඩි ටූල් ටිකක් ගැන කියන්න . මුලින්ම කියන්න ඕන මේ කියන ටූල්...