මම ඒකට උදාහරනෙකට ගන්නම් හිතන්නකො ඔයාලාගේ ෆෝන් එකේ ස්ප්ලෑශ් ස්ක්‍රීන් එක විතරයි ඔන් කරපුවාම එන්නේ එම වෙන්නේ බොහෝ දුරට සොෆ්ට්වෙයා කේස් ඒක එකක් අනික ෆෝන් එකට සිංහල ෆොන්ට් එහෙම දන්න ගිහින් වැඩේ දෙල් උනාම අන්න සොෆ්ට්වෙයා අවුලක්.. අන්න ඒ වාගේ එකී මෙකී නොයෙකුත් සොෆ්ට්වෙයා අවුල් වලට මේ ටූල් පාවිච්චි...