SLT ඉන්නව මචං Agents ල 4G වගේ ගන්නවනම් උන් ඇවිල්ල signal checkup දාල තමයි දෙන්නෙ Fiber වගේ ගියත් එහෙමයි සිග්නල් නැත්නම් දෙන්නෙ නෑ... ADSL වගේ යන්නනම් මචං ලයින් එකක් ගිහින් තියෙන්න ඕන තව loop තියෙන්නත් ඕනෙ 4G නම් එවෙලේම උනත් ගන්න පුලුවන් අවුලක් නෑ...Dialog Site එකට පලයන් ඉන්නව 3rd Party Agents ල...