1. slider_hash

    Hutch Facebook + messenger + Watsapp Rs124

    ෆෝන් එකේ credit හරි data හරි තියෙන්නම ඕනද බන් සල්ලි නැතුව වැඩකරන්නෙ නෑ දාපු ටිකත් කැපිල ගියානෙ
  2. slider_hash

    Hutch Facebook + messenger + Watsapp Rs124

    දැන් බැලුව මචං සයිට් එකේ පුලුවන් එලම
  3. slider_hash

    Hutch Facebook + messenger + Watsapp Rs124

    * call puluwanda bn video or voice ? * facebook videos balanna puluwanda
  4. slider_hash

    Home Building Construction Help

    badu nathuwa ganan kohomada machan bas kuliya
  5. slider_hash

    Home Building Construction Help

    බිත්ති කපරාරු මිල ගණන් මචංලා මට දැනගන්න ඕන තට්ටු දෙකක උඩ තට්ටුව කපරාරු කරනකොට වර්ග අඩියක් කීයක වගේ වියදමක් යනවද ? ජනෙල් උලුවහු ගැට්ට බේරනකොට ගණන් වෙනසක් වෙනවද ? දැන් යන rate එක කොහොමද කියල දැනගන්න පුලුවන්ද බන්
  6. slider_hash

    ඔයා කිව්වේ "සවු" වගේ කියලනේ.

    කවුරු මොකා මොන ඒජන්ත ඇවිල්ල ෆොටෝ එක්ක evidence එක්ක thread දැම්මත් ආතල් එකට දැම්මත් සීරියස් අරගෙන බණ දේසනා කරන පොම්නයෙක් දෙන්නෙක් නැතුවම නෙමේ :lol::lol:
  7. slider_hash

    Tik Tok කෑලි

    ;)
  8. slider_hash

    Tik Tok කෑලි

    උඹලට සෙට් උන ටික් ටොක් කෑලි ටිකක් දාගෙන යමු බලන්න අපිටත් දැනගන්න අද තමයි දාගත්තෙ ඇප් එක හිටපු ගමන් සෙට් වෙනවා සෙස් අයිටම්ස්
  9. slider_hash

    උබලා මුලින්ම #තේ ගැහුවේ මොන වයසේද?

    අපෙත් හිටිය මචං පන්තිභාර මිස් අම්මෝ කොල්ලො පෝලිමේ යන්නෙ පොත් පෙන්නන්න එන්න කිව්වම දෙන්නෙක් විතර වටකරගත්තම කැටේ බලන්න පුලුවන් හොඳට උඩින් 8දි තමයි උනේ සීන් එක නගිනව නෙමේ ඒ වෙලාවට වැඩක්
  10. slider_hash

    ප්‍රිමියෝ

    G SUPERIOR is the best
  11. slider_hash

    උබලා මුලින්ම #තේ ගැහුවේ මොන වයසේද?

    ammoh e kale buri badawal penna ba malli kare
  12. slider_hash

    Table Fan Help

    එකපාරක් මෝටරේ දාගෙන ආව බන් දැන් ඌ ආයෙ කියනව මෝටරේ ගිහින් කියල ඒ ගානට මට අලුත් එකක් ගන්නත් පුලුවන්
  13. slider_hash

    Table Fan Help

    SISIL එකක් දැනට පාවිච්චි කරනවා දැන් දෙපාරක් හැදුව එකපාරක් මෝටරේකුත් දැම්ම දැන් ආයෙ වැඩ නෑ.. හොඳ එකක් මොකක්ද ගන්නවනම් මචංලා?
  14. slider_hash

    තියන වාහනේ

    උබ එහෙම දෙන්නෙත් නැත්තන් ඉතිං උබෙ ගානටම දෙන්න ඕන නම් පෙරේත නොවී Ad එකක් දාල විකුණන්න බලපන්
  15. slider_hash

    Sampath Card.............???

    සම්පත් ඩෙබිට් card වලින් online payment කරන්න බැ
  16. slider_hash

    Dialog 1GB Free

    අඩෝ ඒක අයින් කරල නේද මුන්
  17. slider_hash

    Dialog 1GB Free

    ඒකනම් දන්නෙ නෑ මචං
  18. slider_hash

    Dialog 1GB Free

    එල
  19. slider_hash

    Dialog 1GB Free

    ලින්ක් එකට ගිහින් වෙසක් කූඩු කියන ටැබ් එකේ තියෙන වීඩියෝ එක ක්ලික් කරාම තමයි ආවෙ මචං
  20. slider_hash

    Dialog 1GB Free

    ඒකනම් ටෙස්ට් කරේ නෑ මචං මාත් Prepaid

    No contents