මචන්ලා...
මම මේ කියනේ මගේ ජීවිතේ ඇත්තම කතාවක්... උබල සමහරු මට බනිවි... කමක් නැ.. උබලගෙන් උත්තර ඕන මේ ප්‍රශ්නෙට මට...
මම මගේ පලවෙනි කෙල්ල එක්ක අවරුදු 5ක් ආදරේ කරා.. අපි දෙන්න ගැන ගොඩක් ය දැනගෙන හිටිය.. එත් අම්මල කැමති උනේ නැ. අපි ඉස්කෝලේ යන නිසා. එත් කොහොම හරි අපි දෙන්න හැමදේම ඉවසන්.. හිටිය...