1. sniper_89

    හම්මේ ඉතින් නදීෂා අක්කා

    හම්මේ ඉතින් නදීෂා අක්කා
  2. sniper_89

    බෙහෙත් උදව්

    migraine headache කියන ඔලුවේ කැක්කුම හැදුනම කරන්න ඕන මොනවද ??? මේක හොද කරගන්න මොනවද කරන්න ඕන??? දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද ?? ලොකු උදව්වක් සහෝදරවරුනි... :oo::oo:
  3. sniper_89

    රින්ගින් ටොන්

    මචන්ලා. උබල පාවිච්චි කරන ලස්සන ඉංග්ලිෂ් ටොන් මොනවද මචං ල.. දාපල්ලා බලන්න උබල පාවිච්චි කරන ඒවා :yes::yes::yes:
  4. sniper_89

    Iphone 4s Help

    දන්න සහෝදරයක් කියනවද මේක හදාගන්නේ කොහමද කියල? මොකක්ද කරන්න ඕන මේකට ?
  5. sniper_89

    සුබ අලුත් අව්රුද්ද්දක්

    සුබ අලුත් අව්රුද්ද්දක් සුබ අලුත් අව්රුද්දක් වේවා සියලුම එල කිරි වාසීන්ට.... https://www.youtube.com/watch?v=59FqPoKMtqQ
  6. sniper_89

    අයියෝ සල්ලි

    මම නම් කෝල් කරා ...:D:D:D
  7. sniper_89

    මචන්ලා.. උදව්

    මේ සින් එක මොකක්ද බන්... ???
  8. sniper_89

    Andorid වැඩ කාරයෝ

    මචන්ලා දන්නවා නම් කියපල්ලා offline use කරන්න පුළුවන් radio ඇප් එකක් එහම තියනවද කියල ???????
  9. sniper_89

    සිරස ටීවී එකේ ගියපු "පැංචා"

    සිරස ටීවී එකේ ගියපු "පැංචා" මචන්ල අර ඉස්සර සිරස ටීවී එකේ ගියපු "පැංචා" කාටුන් එක.. ඒක බාගන්න ලින්ක් එකක් දීපන් කෝ... හොයල හොයල youtube එකෙන් කෑලි 10ක් හොයා ගත්ත... උබල දන්නා තැනක් තියනවා නම් කියපන්කො..
  10. sniper_89

    Andorid වැඩකාරයෝ උදව්

    Andorid වැඩකාරයෝ උදව් මගේ Andorid ෆෝන් එකේ තිබුන ෆොටෝ වගයක් මැකුනා ඒ ටික ගන්න විදියක් කියපල්ල.... :baffled::baffled::baffled::baffled::baffled:
  11. sniper_89

    උදව් සිහළු

    මගේ ගාව තියන්නේ Samsung S3 එකක්... එකේ call waiting ඇක්ටිව් කරලා තියන්නේ.. එත් මම කෝල් එකක ඉන්න කොට වෙන කෝල් එකෙක්අවාට අර ඇහෙන බීප් බීප් සද්දේ ඇහෙන්නේ නැ. එක හදාගන්නේ කොහොමද ???
  12. sniper_89

    වැඩකාරයෝ වරෙල්ලා උදව් ඕන සිහළු

    වැඩකාරයෝ වරෙල්ලා උදව් ඕන සිහළු මගේ ෆෝන් එකෙන් මම mp3 වගයක් බැව.. 15ක්.. එකෙන් 5ක් play වෙන්නේ නැ pc එකට ගහල බැලුවම ඒවා write protected මේ ටික ෆෝන් එකෙන් delete කරන්නේ කොහොමද ??? උදව් ඕන... කියපල්ලා.... write protected එක අයින් කරන්නේ කොහොමද ??/ :(:(:(:(:(:(
  13. sniper_89

    bell 4G උදව්...

    මචන්.. මගේ බෙල් 4G router wifi වලින් connect වෙනවා ෆෝන් එකයි. ලැප් එකයි. .. එත් ඉන්ටෙර්නෙට් connect වෙන්නේ නැ.. එත් LAN කේබල් එකන් ගැහුවම ඉන්ටෙර්නෙට් යනවා.. wifi වලින් connect කරාම connect වෙනවා. ඒ මොකද ?? මේක හදා ගන්න උදව් දීපල්ලා....
  14. sniper_89

    English වලින් කියපල්ලා ඉක්මනට

    English වලින් කියපල්ලා ඉක්මනට මම මේ වන විට විද්යාලයේ වාණිජ අංශයෙන් 2015 උසස් පෙළ විභාගයට පෙනී සිටි මේක English වලින් කියපල්ලා ඉක්මනට....
  15. sniper_89

    Photography Level

  16. sniper_89

    So that's how you get a girlfriend

    :yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes:
  17. sniper_89

    මොකද කියන්නේ ?? අර ගත්තට පාඩු නැ...

    මොකද කියන්නේ ?? අර ගත්තට පාඩු නැ... අර ගත්තට පාඩු නැ...
  18. sniper_89

    උදාව්...

    මම Thread එකකට ෆොටෝ එකක් දැම්මම එක පෙන්න නැ නේ... Attached Images File Type: jpg 1z2mxig.jpg (86.6 KB,) කියලා වැටිලා තියනව.. එක පෙන්න හදන්නේ කොහමද ???
  19. sniper_89

    I Know You Want ME

    I Know You Want ME
  20. sniper_89

    ෆොටෝස් Recovery

    මගේ අතින් වැරදීමකින් ෆොටෝස් වගයක් ඩිලීට් උන... ඒවා අපහු Recovery කර ගන්න හොද ගින්දර වගේ සොෆ්ට් කැල්ලක් කියන්න...:baffled::baffled::baffled:

    No contents