සිරි ගුනසිංහ බැලීමට ගොස් රිදී තිරයෙන් මතු
පාසල් යුවතියන් දෙදෙනෙක් අතින් ලියන ලද සඟරාවකට ලිපි තෝරමින් සිටියහ. ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙන ගනිමින් සිටි මේ දෙදෙනා සිසුන් විසින් එවන කෙටි කතා, කවි, රචනා අවුස්සා බලමින් අසීමිත ප්‍රීතියක් ලැබූහ.
මේ 1964 වසරය. කොළඹ 14, ග්‍රෑන්ඞ්පාස් කොස්ගස්හන්දියේ...