බස් එක තාම super line වගේ බස් එහෙක නැගපන් ඉක්මනට එනවා. නැත්තම් තමන්ගේම වහනේක
bus eka thamai
Thanks දෙන්නටම rep දෙන්න බෑලු.වටේ යන්නලු
කොච්චර වෙලා යනවද බන්
පැය 6-7 යාවි...වැස්සොත් තව පරක්කු වෙයි
CTB බස් තමයි. පැය 7 න් වගේ බදුල්ලට යන්න පුලුවන්.
පාන්දර 1,2 ගියත් එච්චර වෙලා යනවද
පාන්දර ගියත් පැය 7ක් යනවද?
ඉක්මන්ටම යන්න පුලුවන් method එක මොකක්ද?
Car එකක වගේ ගියොත් කොච්චර වෙලා යනවද?ඔයිට ඉක්මනට යන්න පුළුවන් බස් කාරයෝ කොටනවා බං
Rep+
Car එකක ගියොත් කොච්චර වෙලා යනවද?
4 1/2 hours.
depends on the traffic.
I heard Intercity buses take 5 1/2 hours or so

what about 3 1/2 hours?
is it possible![]()
