එහෙම එක පාර ගෙවල් ගන්න බෑ බන්... ගෙවල් දෙද්දි ආදායම බලනවා...
ඔහොම ලෝන්ග් ටර්ම් ගද්දි... විශේශයෙන්... අදායම බලනව... පිලිගත් අයිඩෙන්ට්ටියක් බලනවා....
ගොඩක් ගෙවල් රෙන්ට් වෙන්නේ ඒජන්ට් ලා හරහා...
මුලින්ම ඉන්ස්පෙක්ශන් යන්න ඕ ඉ... ඊට පස්සෙ ඇප්ල්යයි කරන්න ඕනි...
ගෙදර හම්බුනාට පස්සේ කරන්ට්, වතුර...