ස්ටුඩන්ට් ඩිපෙන්ඩනට් ගැන අහලා තිබ්බ නිසා කියන්නේ...මම ඉන්නේත් එහෙම....
Msc හරි PHD හරි නම් පාර්ට්නර් ට full time work කරන්න පුලුවන්...
ජොබ් නැති කතා බයිලා.. :rofl::rofl: ජොබ තියෙනවා ඕනි තරම්...මම දන්න එකෙක්වත් ජොබ් නැතුව නෑ...
මම ඉන්න වීසා එක ජොබ් එකක් ගන්න අමාරුම වීසා කැටගරි එකක්...