1. ucakila

    විගණකාධිපති තනතුරට නම දුන් ජනපතිගෙ කැලණි ජූනියර් බැච් චන්දනගෙ නම කැපේ

    ඔතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. CPC එකේ audit එක කරන්නෙත් auditor general's dept එකෙන් නේ. ඉතින් මේ පොර එතන වැඩ කරපු කෙනෙක් නම් කොහොමද මෙයා ,CPC එකේ හොරයක් අල්ලන්න උනොත් ඒක කරන්නේ
  2. ucakila

    PTE Results

  3. ucakila

    PTE Results

    class giye na machan..self study thamai. ape uni eke package ekak aean practice kara sathiyak withaea..ochchara thamai
  4. ucakila

    PTE Results

    hawasa 6/ 7 wenawa
  5. ucakila

    කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

    Roller cage ගහන්නද කියන්නේ බස් වලට
  6. ucakila

    ප්‍රාඩෝ 150 ය දීලා BYD PHEV එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ

    ප්‍රාඩෝ 150 එකක් ගන්න පුළුවන් කමක් තිබිලත් තෝ හාල් කෑලි ද හොයන්නෙ? get a life
  7. ucakila

    කවුද මේ අනුරාධපුරයෙන් මිස් වර්ල්ඩ් වෙන්න යන අනුදි ගුණසේකර ❤️

    meyath educated. mata maasa 6kata wage kalin meet wela poddak katha kara. kelaniya uni eke degree ekak thiyenawa. english ehema hondatama hondai. sahenna wadagath widihata innawa. podi technical prashnayak thiyenawa habai. meya marrried mama danna tharamata. ethakota missworld yanna puluwanda.
  8. ucakila

    TV එකකට Mount එකක් ගන්න තැනක් කියන්න

    math okak gaththa daraz eken..badu hondai. mama 65 inch ekak gahala thiyenne me mount eke. hondata stable widihata thiyenawa. oye mount eka sahenna barai normal mount ekata wada. dennek oni set karanna
  9. ucakila

    Net Present Value (NPV) සහ 🇱🇰

    method eka ekai. rate eka wenas. rate eka wenne weighted average cost of capital. eke main parts 2i ekak cost of debt anika cost of equity. cost of debt eka wenas wenawa eka eka project ekata/company ekata debt ganna puluwan rate eka anuwa. cost of equity thamai seen eka. oka hadana krama...
  10. ucakila

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    mehema seen ekakuth thiyenawa. JDM wahanayak gaththama recondition parts oni tharam hoyaganna puluwan aduwata. habai agent brand new gennana wahanayak gaththoth hama magulama agent gen ganna wenawa. recondition badu na. gaana wadiy. agent langa badu nathnam sorry thamai. buffer ekak ehema daanna...
  11. ucakila

    උබල මේ වෙනකන් අරන් තියන ගනන් වැඩිම වොච් එක මොකක්ද . ගාන කීයද

    mokada naththe. mage samsung s23 Ultra ekak thiyenne. okkoma functions wada including ECG, e-sim okkoma.
  12. ucakila

    Fibre Unlimited 12AM - 7AM

    oka sahena hondai. stable 300Mbps enawa. torrent down load karanna puluwan. mama 100GB + PS5 games ehema download karala thiyenawa payakata aduwen yanne
  13. ucakila

    Air Fryer suggestions

    manual
  14. ucakila

    Air Fryer suggestions

    Singer ekak use karanawa dan aurudu 3k wage. kisi aulak na
  15. ucakila

    sunglasses help

    vision care branches keepayaka balanna. unge eka eka branch wala.thiyenne wenas design. math balala balala unge CCC branch eken ekak gaththa. habai OGF eke design mata alluwe na
  16. ucakila

    නුවර backpack ගන්න හොඳ තැනක්???

    Bagchoice ne? oka thamai math danna tharamin thiyena honda place eka
  17. ucakila

    Questions car eke ac repair කරගන්න හොද තැනක් ??

    SAS kohuwala. oye area eke thiyena hondama place ekak https://maps.app.goo.gl/PApuLeRFYPS8W7Hx6

    No contents