ප්‍රාඩෝ 150 ය දීලා BYD PHEV එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ

hitann

Active member
  • May 4, 2025
    121
    122
    43
    ප්‍රාඩෝ 150 ක් තියෙන්නෙ. කෙල්ලෙක්වත් හැරිල බලන්නෙ නැ..

    BYD sealion 6 එකක් ගන්න කියල බැලුවෙ. ලැම්බොගිනි ඌරුස් එකක් වගේ පට්ට පෙනුමක්නෙ තියෙන්නෙ.. කෑලි ඇබරෙනවා ඇති හෝ ගාල.

    BYD-Media-Drive-Day-103.jpg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    පිස්සුද බං. ඕක තව අවුරුදු 10කට එහා ලෙලි ගහන්න පුළුවං.
    ඕනේ නම් 150 තියාගෙන වෙන එකක් ගනින්

    Pco manasikawa wattanna epa.mama parana pajero ekak ganna baluwe thawa .

    Electric ekak dan unath genna puluwan 2nd hand value eka nisa bayai
    ඔය account එක BYD එකේ marketing කරන account එකක් වගේ කොහෙන් ගියත් මැක්කා වගේ BYD වලට තමයි අන්තිමට එන්නේ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ප්‍රාඩෝ 150 ක් තියෙන්නෙ. කෙල්ලෙක්වත් හැරිල බලන්නෙ නැ..

    BYD sealion 6 එකක් ගන්න කියල බැලුවෙ. ලැම්බොගිනි ඌරුස් එකක් වගේ පට්ට පෙනුමක්නෙ තියෙන්නෙ.. කෑලි ඇබරෙනවා ඇති හෝ ගාල.

    BYD-Media-Drive-Day-103.jpg

    ප්‍රාඩෝ 150 එකක් ගන්න පුළුවන් කමක් තිබිලත් තෝ හාල් කෑලි ද හොයන්නෙ?
    get a life
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    ඔය account එක BYD එකේ marketing කරන account එකක් වගේ කොහෙන් ගියත් මැක්කා වගේ BYD වලට තමයි අන්තිමට එන්නේ

    පිස්සුද මූ BYD වලට ඔය මඩ ගහන්නේ fake ඵකකුත් අටවන්.

    https://elakiri.com/threads/byd-විකිනෙන්නෙ-චීනෙ-විතරද-සුද්දො-ගනන්-ගන්නෙ-නැද්ද.2209009/

    Post in thread 'BYD විකිනෙන්නෙ චීනෙ විතරද? සුද්දො ගනන් ගන්නෙ නැද්ද?' https://elakiri.com/threads/byd-විකිනෙන්නෙ-චීනෙ-විතරද-සුද්දො-ගනන්-ගන්නෙ-නැද්ද.2209009/post-30699679
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    චයිනිස් කිය කිය ෆෝන් කොන් කරපු උන් චයිනිස් වාහන ගන්නවනේ යකෝ🙄🙄🙄
     
    • Haha
    Reactions: hitann and supun_sg

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    ඔය account එක BYD එකේ marketing කරන account එකක් වගේ කොහෙන් ගියත් මැක්කා වගේ BYD වලට තමයි අන්තිමට එන්නේ

    පිස්සුද මූ BYD වලට ඔය මඩ ගහන්නේ fake ඵකකුත් අටවන්.

    https://elakiri.com/threads/byd-විකිනෙන්නෙ-චීනෙ-විතරද-සුද්දො-ගනන්-ගන්නෙ-නැද්ද.2209009/

    Post in thread 'BYD විකිනෙන්නෙ චීනෙ විතරද? සුද්දො ගනන් ගන්නෙ නැද්ද?' https://elakiri.com/threads/byd-විකිනෙන්නෙ-චීනෙ-විතරද-සුද්දො-ගනන්-ගන්නෙ-නැද්ද.2209009/post-30699679

    අඩෝ, ඔව් මම BYD වලට බැන්නා තමයි, ඔය ටික ලංකාවට ආවම කට්ටිය ඕවා ලොකු කරන් දගලද්දි. ඒත් ඒකනම් දැන් Trend එක, උබ කියන්නෙ අපිට වෙනස්වෙන්න තහනම්ද? අපිට ගන්න තහනම්ද එක පාරක් බැන්නා කියල. හිටපන් මම අරගෙනම පොටෝ දාන්නම් උබලට ඕනෙ ඕනෙ අතට හරෝලා :lol::lol:
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    owa repair karana danna un lankawe innawada?

    තාම ඉතින් ඒජන්ට් ඉන්නවා, කොලඹ අවට එලියෙ එකෙක් දෙන්නෙක් ඉන්නවා, හැබැයි ඉස්සරහට හැදෙයි තව තැන්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ප්‍රාඩෝ 150 ක් තියෙන්නෙ. කෙල්ලෙක්වත් හැරිල බලන්නෙ නැ..

    BYD sealion 6 එකක් ගන්න කියල බැලුවෙ. ලැම්බොගිනි ඌරුස් එකක් වගේ පට්ට පෙනුමක්නෙ තියෙන්නෙ.. කෑලි ඇබරෙනවා ඇති හෝ ගාල.

    BYD-Media-Drive-Day-103.jpg
    owa itin second hand market eke gatta gaanin baagekatwa denna baa ekanm sure
     
    • Like
    Reactions: hitann

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕවා ගන්න උන්ට විකුණලා පොපිට් හොයන්න තරම් අහේනියක් නෑ. උබලා මෝඩයෝ වගේ ණය වෙලා ගන්න එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    ප්‍රාඩෝ 150 ක් තියෙන්නෙ. කෙල්ලෙක්වත් හැරිල බලන්නෙ නැ..

    BYD sealion 6 එකක් ගන්න කියල බැලුවෙ. ලැම්බොගිනි ඌරුස් එකක් වගේ පට්ට පෙනුමක්නෙ තියෙන්නෙ.. කෑලි ඇබරෙනවා ඇති හෝ ගාල.

    BYD-Media-Drive-Day-103.jpg
    උඹ ඔය කෙල්ලො බලන්නෙ නැති එක වාහන අවුලක් කියලා හරියටම කියන්නෙ කොහොමද? 🤭 🤭🤭

    උඹ ගූ කැත කැරියෙක් වෙන්න ඇති බන්. එහෙම උනාම ඉතින් රොල්ස් රොයිස් එකකින් බැස්සත් බල්ලෙක්වත් බලන්නෙ නෑ 🤭🤭
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    උඹ ඔය කෙල්ලො බලන්නෙ නැති එක වාහන අවුලක් කියලා හරියටම කියන්නෙ කොහොමද? 🤭 🤭🤭

    උඹ ගූ කැත කැරියෙක් වෙන්න ඇති බන්. එහෙම උනාම ඉතින් රොල්ස් රොයිස් එකකින් බැස්සත් බල්ලෙක්වත් බලන්නෙ නෑ 🤭🤭

    අම්බෝ ගෑනිව විකුනල ජීවත් වෙන කක් පොන්නයා දෙන ටෝක් බලපන්කෝ.. 🤭🤭 උබට ප්‍රාඩො 150 තියා පුටාර් එකක්වත් තියෙනවද පොන්ස්? ලොල් 🤭🤭

    පුටාර් එක පැදන් යද්දි උබ දිහා බලන මුඩුක්කු වල වේස ගෑනු ගැන නෙමෙයි පොන්ස් මම කතා කරන්නෙ.. 🤭🤭
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    අම්බෝ ගෑනිව විකුනල ජීවත් වෙන කක් පොන්නයා දෙන ටෝක් බලපන්කෝ.. 🤭🤭 උබට ප්‍රාඩො 150 තියා පුටාර් එකක්වත් තියෙනවද පොන්ස්? ලොල් 🤭🤭
    ලොල් ඇඬුනා නේද පොන්නයට 🤭 🤭

    prado 150 thiyagena kellekwath balane ne kiyanne ubta hithenne nedda wahane awlk newei kiyla
    ඌ හිතන්නෙ උගෙ උපන් කැත වාහනෙන් ශේප් කරන්න පුලුවන් කියලා :lol::lol:
    ------ Post added on May 11, 2025 at 11:40 AM
     
    • Haha
    Reactions: Aluth Eka

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    ලොල් ඇඬුනා නේද පොන්නයට 🤭 🤭

    පුටාර් එක පැදන් යද්දි උබ දිහා බලන මුඩුක්කු වල බුලත්විට කන වේස ගෑනු ගැන නෙමෙයි පොන්ස් මම කතා කරන්නෙ.. 🤭🤭 උබ හිතන් ඉන්නෙ ඒවා තමයි කෑලි කියලා නේද? 🤭🤭
     
    • Haha
    Reactions: tharakaf