මොකද්ද අකමැති වෙන්න හේතුව? පවුල් දෙකේ තත්වේ වෙනස්ද?
Girlට එක හිතකින් ඉන්න පුළුවන්නන් හරි ඉතින්.
ගෙදරින් දැම්මම බන්දන්නද හොයන්නේ? Girlට කියන්න කියන්න දැන්මම බදින්න හදිස්සියක් නෑ කියල. තව අවුරුද්දක් 2ක් විතර ඉන්න ඕනේ කියන්න කියන්න. තාම 24යිනං ඔය දෙන්න බදින්නත් තව අවුරුදු 2ක් විතරයිනේ. තැනක එන්න...